දේශීය පුවත්

මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 580 වෙල්ලාරගම ග‍්‍රාම නිලධාරී වසමේ පලූගස්වැව – කටුකැලියාව රජයේ වනාන්තරය විනාශ කරමින් මහ පරිමාණ පස් කැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට වාර්තා වන අතර මේ වන විට අක්කර 100 ක පමණ වනාන්තර ප‍්‍රදේශයක් සම්පූර්ණය...

ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රසන්න රණතුංග අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවම් සහ ජයන්ත කැටගොඩ හා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරු...

මේ දිනවල ආන්දෝලනයට ලක්වී ඇති ශ්‍රී ලංකා ජාතික ධජය මුද්‍රිත පාවහන් සහ පාපිස්නා අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා විකිණීමේ සිද්ධියට අදාලව චීන, ශ්‍රී ලංකා තානාපති අංශවල අවධානය යොමුවී ඇති අතර ඒ අනුව අදාළ අන්තර්ජාල විකිණුම් ආයතනයේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ චීනයෙන් වන බැවි...

සතොස හිටපු සභාපතිවරයා විසින් සීනි ආනයන කර රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඊයේ (12දා) මුදල් අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් සීනි බදු අඩු කිරීම රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්තියට අනුකූලව ජනතාවට සහන සැල...

රාජ්‍ය මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා සිටින්නේ, පසුගිය වසරේ මුල් භාගයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ශ්‍රී ලංකා රජය කොවිඩ් සඳහා උපකාර ඉල්ලා තිබූණත් ඒවා ලබාදීම ප්‍රමාද කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කළ වුවද ජාත්&#x...

"අනිද්දා" පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් දැඩි පියවරක් නොගන්නේ නම් එළඹෙන අයවැයේ දී ඔහුගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත් කරන බවතට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා...

පළාත් සභා ඡන්දය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් රැස්වීමකින් අනතුරුව එහි මහ ලේකම් දයාසිරි ජයසේකර සහ පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන යන දෙදෙනාම පවසා සිටියේ ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිරිපත් වීමට අපේක්ෂකයින් විශාල ප්‍රමාණයක් අයදුම්පත් එවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් මාර්තු...

පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලාට සහ පුත්තලම මද්‍රසා පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ. ‍ ත්‍රස්ත මර්දන පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසික...

පුත්තලම, කල් අඩිය, නිදහස් මාවතේ අද අළුයම සිදුවූ වන අලි ප්‍රහාරයකින් අවුරුදු 52ක් වයසැති දෙදරු පියෙක් මියයෑමේ සිද්ධියෙන් උරණ වූ ප්‍රදේශවාසී ජනතාව පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූ අතර එතැනට පැමිණි රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න වන අලි මෙ...

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවේ වෙළුම් 65ක් පසුගිය මාර්තු 02 වැනිදා නීතිපතිවරයාට භාර දී තිබූ අතර ඉතිරි වෙළුම් 22 ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නීතිපති දප්පුල ද ලිවේරා මහතාට අද (12) දින භාර දී තිබේ. ම...

කූඨ ලේඛණ ඉදිරිපත් කරමින් සංගක්කාරගේ බිරිඳගේ නමට වංචනික ලෙස ලෙස ලබාගෙන ඇතැයි කියන ඓතිහාසික සීගිරි ගල මනාව දර්ශනය වන දඹුල්ල සීගිරියේ පිහිටා ඇති පර්චස් 90ක් පමණ වන ඉඩම හා නිවස ලබා ගැනීම සඳහා රාජ්‍ය නිළධාරීන් දෙදෙනෙකුගේ සහය ලැබී ඇති බව ද මේවන විට හෙළි වී ඇත. සංගක්කාරගේ බිරිඳ අඩු ආදායම් ලාභී...

ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරන්නේ බස්නාහිර පළාත තුළ සිදුකරන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය අඩුවීමත් සමග ආසාදිතයින් වාර්තා වීම පහළ ගොස් ඇති බවත් එම දත්ත උපයෝගි කරගෙන සමාජයේ ආසාදිතයින් නොමැති යැයි පැවසිය නොහැකි බවත්ය. මෙහිදී වැඩිදුරටත් අද...

පස්සරමුල්ලේ පඥ්ඥාජෝති හිමියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඉදිරිපත් කරමින් ප්‍රකාශ කරන්නේ 2007 අංක 56 දරණ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යයන්තර සම්මුති පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් අසාද් සාලි මහතා විසින් පසුගිය 9 වනදා (2021-03-09...

මහාචාර්ය ට්‍රෙවෝ ලිං මහතා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත "බුද්ධ" කෘතිය නයෝමා ද සිල්වා මෙනෙවිය විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර  ජනගත කිරීම 2021 මාර්තු 16 සවස 3:00ට කොළඹ මහජන පුස්තකාලයේදී  සිදු කිරිමට කටයුතු යොදා තිබේ. පරිවර්තිකා විසින් ග්‍රන්ථය එළි දැක්වීමට අදාලව පූර්විකාව...

මෙගවොට් එකසිය හැටපහක (165) විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරුණු කැලණිතිස්ස විදුලි බලාගාරයේ එක් ජනන යන්ත‍්‍රයක් වසරකටත් අධික කාලයක සිට අකී‍්‍රය වී තිබීම හේතුවෙන් මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 135ක පමණ (මිලියන 1350) පාඩුවක් සිදුව ඇතැයි විදුලිබල මණ්ඩ...

ශ‍්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කෙරෙන නව ජිනීවා යෝජනාවට බළය "බෙදාහැරීම ඇතුළත් කරන ලෙස" ඇමෙරිකාව විසින් බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා ඇති අතර ශ්‍රී ලංකාව එයට එරෙහි වී ඇතැයි වාර්තාවේ. ඒ අනුව සංශෝධිත ජිනීවා යෝජනාව ලබන 15 දින ජිනීවා මානව හිමිකම් සමුළුවට යළිත් ඉද...

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සහ මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල මහතා ආනයනික සීනි සඳහා බදු අඩු කිරීමෙන් රජයට රුපියල් බිලියන 15.9ක විශාල මුදලක් අහිමි කිරීම සහ ඒ මගින් ජනතාවට ලැබිය යුතු සහනය නොලැබීම නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් සහනයක...

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ යාපනය - චෙන්නායි සෘජු ගුවන් සේවා කඩිනමින් ආරම්භ කිරීමට රජය දැනටමත් සැලසුම් කර ඇති බව යි. අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ රත්මලාන - යාපනය සහ මඩකලපුව අතර අභ්‍යන්තර ගුවන් සේවාද කඩිනමින...

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජාතික සංවිධාන සම්මේලනයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ප්‍රකාශ කර සිටියේ ජාතික පෙරමුණේ නායක අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීමට වහාම පියවර ගතයුතු බවයි. එහිදී උන්වහන්සේ අවධරණය කර සිටියේ අසාද් සාලි මහතාට එරෙහිව විධිමත් විමර්ශනයක් සිදුකළ යුතු බවය. ...

මේ වනවිට සමගි ජන බළවේගය විශාල මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා; මහ බැංකු වංචාවට වඩා සීනි වලින් මේ රජය වංචාකර ඇති බව ප්‍රකාශ කර ඇති බවත් මෙයින් බරපතළ පාඩුවක් හොරකමක් දූෂණයක් වී ඇති බව පැහැදිළිව පෙනෙන බවත් අපේ ආණ්ඩුවේ වුවද හොරුන්, තක්කඩීන්, දූෂිතයින් සිටී නම් ඔවුන් ද නීතිය ඉදිරියට පැමිණ විය ය...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...