අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවේ වෙළුම් 65ක් පසුගිය මාර්තු 02 වැනිදා නීතිපතිවරයාට භාර දී තිබූ අතර ඉතිරි වෙළුම් 22 ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නීතිපති දප්පුල ද ලිවේරා මහතාට අද (12) දින භාර දී තිබේ.
මෙම අවසන් වාර්තාව වෙළුම් 87 කින් සමන්විතවේ.
ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර සිටින්නේ; අද භාර දුන් වෙළුම් 22 හි කොමිසම හමුවේ සාක්ෂිකරුවන් ලබාදුන් සාක්ෂි සහ අධිසංවේදී කරුණු ඇතුළත් බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...