“අනිද්දා” පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් දැඩි පියවරක් නොගන්නේ නම් එළඹෙන අයවැයේ දී ඔහුගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත් කරන බවතට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පවසා ඇත.
එම පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු 40කට වැඩි පිරිසක් අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා මුණගැසී සාකච්ඡා විමල් වීරවංශ අමාත්‍යවරයා සම්බන්ධ්යෙන් සාකච්ඡා කර ඇති බව මින් පෙර වාර්තා වී තිබුණි.
විමල් වීරවංශ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවෙන් ආණ්ඩුව විවේචනය කරන සිටින බව සමහර මන්ත‍්‍රීවරුන් පෙන්වා දී ඇතැයි ද වාර්තාවේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...