ශ්රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කෙරෙන නව ජිනීවා යෝජනාවට බළය “බෙදාහැරීම ඇතුළත් කරන ලෙස” ඇමෙරිකාව විසින් බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා ඇති අතර ශ්‍රී ලංකාව එයට එරෙහි වී ඇතැයි වාර්තාවේ.
ඒ අනුව සංශෝධිත ජිනීවා යෝජනාව ලබන 15 දින ජිනීවා මානව හිමිකම් සමුළුවට යළිත් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
“මෙම නව යෝජනාව පිටුපස ඉන්දියානු අදිසි හස්තයක් ක්‍රියාත්මක වන්නේද යන සැකය මතුවන බව විචාරකයින් පවසයි.”

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...