දේශීය පුවත්

ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා ප්‍රකාශ කරන්නේ බස්නාහිර පළාත තුළ සිදුකරන පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය අඩුවීමත් සමග ආසාදිතයින් වාර්තා වීම පහළ ගොස් ඇති බවත් එම දත්ත උපයෝගි කරගෙන සමාජයේ ආසාදිතයින් නොමැති යැයි පැවසිය නොහැකි බවත්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, එන්නත්කරණයේ දී තවදුරටත් බරපතළ ගැටලු රැසක් පවතින බවත් විශේෂයෙන්ම කොළඹ මහනගර සභා සීමාවේ ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය දිගින් දිගටම එන්නත් ලබාදීමේ ක්‍රියාවලියට බලපෑම් එල්ල කරන බවත් පවසන ඒ මහතා, ඉදිරියේ දී අවබෝධයෙන් එම කටයුත්ත නොකළහොත් බරපතළ තත්වයක් ඇති විය හැකි බව අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More