මේ දිනවල ආන්දෝලනයට ලක්වී ඇති ශ්‍රී ලංකා ජාතික ධජය මුද්‍රිත පාවහන් සහ පාපිස්නා අන්තර්ජාලය ඔස්සේ ලොව පුරා විකිණීමේ සිද්ධියට අදාලව චීන, ශ්‍රී ලංකා තානාපති අංශවල අවධානය යොමුවී ඇති අතර ඒ අනුව අදාළ අන්තර්ජාල විකිණුම් ආයතනයේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ චීනයෙන් වන බැවින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් ඊට පිළිතුරු දක්වා ට්විටර් පණිවිඩයක් තබා තිබෙනවා.
රටක ජාතික ධජය යනු ගෞරවනීය අනන්‍යතාවයක් බවත් එමෙන්ම අදාල සිදු වීම පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවධානය යොමු කරන බවත් නිවේදනයේ සඳහන්.
https://twitter.com/ChinaEmbSL/status/1370430123644657665?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1370430123644657665%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fcitizen.lk%2Fcms%2Fpage%2FcreatePost

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...