දේශීය පුවත්

පුත්තලම, කල් අඩිය, නිදහස් මාවතේ අද අළුයම සිදුවූ වන අලි ප්‍රහාරයකින් අවුරුදු 52ක් වයසැති දෙදරු පියෙක් මියයෑමේ සිද්ධියෙන් උරණ වූ ප්‍රදේශවාසී ජනතාව පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූ අතර එතැනට පැමිණි රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න වන අලි මෙහෙයුමක් කරණ බවට දුන් පොරොන්දුවකින් පසු පිරිස විසිර ගොස් තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More