රාජ්‍ය මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා සිටින්නේ, පසුගිය වසරේ මුල් භාගයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ශ්‍රී ලංකා රජය කොවිඩ් සඳහා උපකාර ඉල්ලා තිබූණත් ඒවා ලබාදීම ප්‍රමාද කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කළ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායක් නොමැතිව, ශ්‍රී ලංකා රජය අදාළ සහන සහ උපකාර මෙරට ජනතාවට ලබාදුන් බවත් සර්ව ආර්ථික මූලධර්ම පවත්වාගෙන යෑම සිදු කළ බවයි.
නමුත් ශ්‍රී ලංකාව හා චීනය හුවමාරු මූල්‍ය පහසුකමක් හෙවත් ස්වැප් (SWAP) පහසුකමක් ලබාගැනීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය නිකුත් කර ඇති නිවේදනය දැක ඒ පිළිබඳව රාජ්‍ය මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මවිතය පළ කර තිබෙන බව වාර්තාවේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...