දේශීය පුවත්

කංසා වගාව නීතිගත කොට අස්වනු පිටරට යැවිය යුතු යැයි යෝජනා කරන බව පත් කළ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී කීවාය. “රජයේ අනුග්‍රහයෙන් එය කළ යුතුයි. එයින් ලැබෙන මුදල් මේ රටේ ණය බේරීමට පාවිච්චි කළ හැකියි. එමෙන්ම රාත්‍රී ආර්ථීකය නැමැති සංකල්පය අප රටට අවශ්‍යයි. ශ...

සඳුන් ගස් දහසකින් සමන්විත ශ්‍රී ලංකාවේ පළමු "සඳුන් උයන" බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර අපේ ගම පරිශ්‍රයට යාබදව පාර්ලිමේන්තු සංකීර්ණය අසල අක්කර 9ක භූමියක ඉදිකෙරෙන අතර එය නුදුරේදීම විවෘත කිරීමට නියමිතය. සඳුන් ඉහළ ආර්ථික වටිනාකමක් සහ දිව්‍යමය ගුණ සහිත ශාකයක් ලෙස සැලකේ. ...

ඊයේ රාත්‍රීයේ රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම අනතුර හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. රාජගිරිය ගුවන් පාළම අසල දී ...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංහල හින්දු අලූත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරි කටයුතු ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (19) දින ආරම්භ කළේය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා මැති ඇමතිවරුන් පිරිසක් හා ජනාධිපති කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ද හමුවී ඔවුන්ගේ සුවදුක් විමසීය. තමා බැහැ දැකීමට පැමිණි මැතිඇම...

පසුගිය අප්‍රේල් 08 වෙනි දින ජාතික සංවිධාන එකමුතුවේ සියනෑ කලාප මහ සමුළුව පැවැත්වූ අතර එහිදී ජාතික සංවිධාන එකමුතුවේ සියනෑ කලාප සංවිධායකයන් විසින් ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීම සඳහා වන යෝජනා මාලාවක් ඉදිරිපත් කරණු ලැබීය. ශ්‍රී ලංකාව වෙලා ගනිමින් සිටින ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීම සඳහා ඉත...

කොළඹ වරාය නග­රය ආර්ථික කොමිෂන් සභාව පිළි­බ­ඳව මේ දින­වල ප්‍රකාශ වන අද­හස් ජන­තාව නොමඟ යවන සුළු ප්‍රකාශ බවත්, ආර්ථික ස්ථාව­ර­භා­ව­යෙන් රටක ස්වෛරී­භා­වය ඇති වන බවත් මහා­චාර්ය මැද­ගොඩ අභ­ය­තිස්ස හිමියෝ පැවැ­සූහ. උන් වහන්සේ එසේ ප්‍රකාශ කළේ පැපි­ලි­යාන සුනේ­ත්‍රා­දේවි මහ...

බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත ලබාගත් අවස්ථාවක් ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවට පොල් තෙල් ආනයනය කරන ප්‍රධාන පෙලේ ආනයනයකරුවන් හතර දෙනෙකු ජනාධිපති තුමා බැහැ දැක ඇති බව බව ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග වලින් පැවසේ. පැයකට අධික කාලයක් තිස්සේ ඔවුන් සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...

එක්තරා මුස්ලිම් දේශපාලන පක්ෂයක නායකයෙක් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරද්දී එම පක්ෂයේම කිහිප දෙනෙක් ඊට පක්ෂව ඡන්දය ලබාදීම පිටුපස ඇති රහස කුමක්ද කියා සොයා බැලිය යුතු බව අගරදගුරු නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ඊ...

කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ වාර්තා වලට අනුව අද(20) සවස 02:30ට අංක. 1090, ශ්‍රී ජයවර්ධනපුර, රාජගිරිය ලිපිනයේ පිහිටි එම මූලස්ථානය වෙත ශ්‍රී ලංකාවේ සියලුම පක්ෂවල නියෝජිතයෝ කැඳවීමට කටයුතු කර ඇති බව වාර්තාවේ. එහිදී එළඹෙන මැයි දිනය සෞඛ්‍යය ආරාක්...

හෙරොයින් කිලෝ ග්‍රෑම් 340ක් ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රී ලංකාවට අයත් බෝට්ටුවක් සමග සැකකරුවන් 05 දෙනෙකු කොචීහිදී ඉන්දීය අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක හමුවට ආණ්ඩුවට සහය පළකරන දේශපාලන පක්ෂ 10ක නියෝජිතයින් සහභාගී නොවීය. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්, ආණ්ඩුවේ පක්ෂවල එකඟතාවක් ඇති කර ගැනීම සඳහා අද (19) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්&...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් සන්ධානයේ පක්ෂ නායක හමුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. මියගිය පක්ෂ නායකයින් සහ රණවිරුවන් සිහි කිරිමෙන් අනතුරුව එළැඹෙන මැයි ප...

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ගොනු කර ඇති විශේෂ පෙත්සම් 23 වැඩිදුර විභාගය සඳහා හෙටට (20) කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) නියම කළේය. ඒ ...

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ සංකල්පයක් අනුව, පොලිස් නිලධාරීන් යහපත් සහ නිරවුල් මනසකින් තම දෛනික රාජකාරි ඉටු කරලීම වෙනුවෙන් මනස සූදානම් කිරීමේ අරමුණ පෙරදැරිව ඔවුන්ගේ සතිමත්බව වැඩිදියුණු කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ. බස්නාහිර පළාතේ පොලිස්...

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට සහභාගිවීමට අවස්ථාව ලබාදෙන ලෙසට අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කර තිබේ. පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රී ආසන නියෝජනයක් ඇති තවත් පිළිගත් දේශපාලන පක්ෂ නායකයන් කිහිප දෙනකු පාර්ල...

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනාත්මක තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රුස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද  සවස 6. 30 ට අරලියගහ මන්දිරයේදී...

මාධ්‍යය විසින් උදය ගම්මන්පිල මහතාගෙන් කළ විමසීමකදී පවසා සිටියේ කොළඹ වරාය නගර කොමිෂන් පනත් කෙටුම්පත, පනත් අධීක්ෂණය කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනුකමිටුවේ අධ්‍යයනයකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත් ...

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සිහිකිරීම සඳහා බොරැල්ල සහ මාදම්පිටිය සුසාන භූමින්හි ඉදිකර තිබු ස්මාරක දෙකක ආසිරි ගැන්වීමේ උත්සව සඳහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද එක්ව සිටි අතර එහිදී උන්වහන්සේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකර සිටි...

ජාතික සංවිධාන එකමුතුව අද (18) රාජගිරියේ පිහිටි සිය මූලස්ථානයේදී මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසා සිටියේ විජේදාස රාජපක්ෂ මහතා පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවන බරපතල මුසාවාදයන් ප්‍රචාරය ක...

මෙරට පොලිස් සේවයේ සන්නිවේදන පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා විශේෂ ප‍්‍රදානයක් ලබා දීමට චීන රජය සූදානමින් සිටින බව වාර්තාවේ. චීන රජය විසින් මෙරට පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දීමට සූදානම් වන ටෙට්‍රා (TETRA — Terrestrial Trunked Radio) නමින් හැඳින්වන මෙම පහසුකම මගින්, විශේෂ ගුවන...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...