පසුගිය අප්‍රේල් 08 වෙනි දින ජාතික සංවිධාන එකමුතුවේ සියනෑ කලාප මහ සමුළුව පැවැත්වූ අතර එහිදී ජාතික සංවිධාන එකමුතුවේ සියනෑ කලාප සංවිධායකයන් විසින් ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීම සඳහා වන යෝජනා මාලාවක් ඉදිරිපත් කරණු ලැබීය. ශ්‍රී ලංකාව වෙලා ගනිමින් සිටින ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීම සඳහා ඉතා වැදගත් යෝජනා මාලාවක් වන මෙය සියලු සාමකාමී ශ්‍රී ලාංකිකයන් එක්ව ජයග්‍රහනය කළ යුතු යෝජනා මාලාවක් ලෙස ජාතික සංවිධාන එකමුතුව වෙනුවෙන් අදහස් දක්වමින් එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමරසේකර මහතා , යෝජනා මාලාව සියලුම ජනතා නියෝජිතයන් වෙත සාමකාමී පුරවැසියන් විසින් ඉදිරිපත් කර යෝජනාවලිය සාර්ථක කර ගැනීම පිණිස බලපෑම් කළ යුතු බවද අවධාරණය කළේය. සියනෑ කළාප සමුළුව රට හමුවේ තැබූ යෝජනා මාලාව පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...