ආණ්ඩුවට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හැර වෙනත් විකල්පයක් මේ අවස්ථාවේදී නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි. එය කළ ආකාරය වැරදි යැයි යම්කිසි කෙනෙක් කියනවා නම් එය කළයුතු විකල්ප ක්‍රියාමාර්ගයක් ...
පසුගිය වසරේ අර්බුද රාශියක් මධ්‍යයේ අතිශය අභියෝගාත්මක මොහොතකදී සිය වැඩ කටයුතු ආරම්භ කළ වර්තමාන විධායක සභාව, වෛද්‍යවරුන් සහ මෙරට සෞඛ්‍ය සේවාව මුහුණ දී සිටි අර්බුද ගණනාවක් සම්බන්ධයෙන් ධනාත්මක සහ සාධනීය මැදිහත්වීම් කළ බවත්, ඉදිරියේ දීත් ඒ වෙනුවෙන් කැපවන බවත් ප්‍රකාශ කරමින්...
සියම් රජතුමා දළදා මාලිගාවට පූජා කළ තායි රාජා හස්තියා නැවත තායිලන්තයට ගෙන යාමට උත්සාහ කළහොත් ඇතාගේ නඩත්තුවට ගිය වියදම ඉල්ලා තමන් නඩු පවරන බව හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දුන් තෑග්ගක් නැවත ඉල්ලීම සදාචාරාත්මක නොවන බවත්, තායි රාජා හස්තියා ලංකාවට ගෙන...
පාඩු ලබන බවට බොරු ප්‍රකාශ කරමින් ඇතැම් බස් ඩිපෝ වසා දමා ලංගම විනාශ කිරීමේ ජාතික අපරාධය වැළැක්වීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකොට තිබේ. මේ මොහොත වන විට ශ්‍රී ලංගම සේවකයන්ට සහ ශ්...
ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් මෙරට බැංකු පද්ධතියට බලපෑමක් සිදු නොවන බව ආණ්ඩුව පැවසුව ද මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකුවලට වන පාඩුව රුපියල් බිලියන 97 කට වැඩි බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්...
හැටන් අධ්‍යාපන කලාපයට අයත් රජයේ සියලුම පාසල් අද (05) දිනයේ වසා තැබෙන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නිවේදනය කර තිබේ.
එම ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
උඩවලව ජලාශයේ පෝෂක ප්‍රදේශවලට බලපා ඇති වියළි කාලගුණයත් සමඟ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන්, පවුල් 86,000කට පානීය ජලය සැපයීමද අවිනිශ්චිත තත්ත්වයකට පත්වී ඇති බවයි මහවැලි බලධාරීන් අනාවරණ කරන්නේ.
ඔවුන් පෙන්වාදෙන්නේ, ජලාශයේ සක්‍රීය ජල ධරිතාවය...උඩවලව ජලාශය හිඳිලා… පවුල් 86,000ක් පානීය ජල අර්බුදයක… ගොවිතැන් සඳහා ජලය නිකුත් කළ හැක්කේ තවත් දින 10ක් පමණයි
July 5, 2023 5:48 am
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ 80 වැනි සංවත්සරයට සහභාගි වීමට පැමිණි ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය, චීන කොමියුනිස්ට් පක්ෂය, බංග්ලාදේශ කොමියුනිස්ට් පක්ෂය හා නේපාල කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමග වත්මන් ලෝක තත්ත්වය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමක නිරත විය. ...
ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලබා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබා දීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබුණු අතර, එම මුදල...
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ 80 වැනි සංවත්සරයට මෙරටට පැමිණි චීනයේ කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ නියෝජිතයන් පිරිසක් අද(04) මෙරට පෙරදිග දේශපාලන විද්‍යායතනයේ සාමාජිකයන් අතර හමුවීමක් බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී සිදුවිය. මෙම හමුවේ දී පෙරදිග දේශපාලන විද් ...
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ 80 වැනි සංවත්සරය අද දිනයේ ඉතා අභිමානවත් අයුරින් සැමරීමට කටයුතු යොදා තිබිණි. මේ සඳහා මෙරට දේශපාලන පක්ෂ නියෝජනය කරන දේශපාලනඥයින් බොහෝ පිරිසක් මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් පිරිසක් ද එක්ව සිටියහ. උත්තර ලංකා සභාගය නියෝජනය කරමින් එ...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතීතයෙන් පාඩම් ඉගෙන නොගෙන බෙදුවාදීන් සතුටු කිරීමේ වෑයමක නිරතවී සිටින බව පෙනෙන්නට ඇති බව පවසමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රංශ ශාඛාව මගින් අවවාදාත්මක ලිපියක් ජනාධිපතිවරයාට යොමු කොට තිබේ. මෙම ලිපියේ පිටපතක් ලංකා ලීඩ් වෙත ලැබී ඇති අත...
අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනට ඇතුළත් කර ඇති ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාලාභීන්ගේ නාමලේඛනය මේ වන විට ප්‍රසිද්ධියට පත්කර තිබේ. ඒ අනුව ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාවල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල මේ වන විටත් එම නාමලේඛනය ප්‍රසිද්ධියට පත්කර ඇති බව සමාජ ප්...
ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් ත්‍යාග ලෙස ලබාදුන් තවත් ඇතෙක් සොයා තායිලන්ත නියෝජිත පිරිස ගියත් ඔහු සිටි ස්ථානයෙන් වෙනත් තැනකට ගෙන ගොස් සඟවා ඇතැයි තායිලන්ත මාධ්‍ය ඊයේ (ජූලි 3) වාර්තා කර ඇත. තායිලන්ත වෙබ් අඩවියක් වන තායි පී.බී.එන්. වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, තායි දූත පිරිසක් ඇතා...
ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසා සිටියේ, ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 204කින් පහත දැමු බවත් එහි නව මිල ර...
ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මඟින් නිකුත් කර තිබේ. ඒ අනුව පසුගිය 28 වන දින වනවිට පවතින කොටස් හෝ සුරැකුම්පත් පරිවර්තනය හෝ හුවමාරු කිරීමට හිමිකරුවන්ට අවස්...
සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ‘මිස්ටර් ටෙන් ප්‍රසන්ට්’ නමින් ප්‍රචලිත ප්‍රබලයකු සිය තනතුර ආරක්‍ෂා කර ගැනීම සඳහා සෞඛ්‍යයේම විශේෂ පුද්ගලයන්ට අල්ලස් දීම ආරම්භ කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි. තනතුරට පත්ව වසරක් ගතවී ඇති මේ අවස්ථාවේ එ...
පොලිස්පතිවරයා විශ්‍රාම ගොස් දින 8 ක් ගතවී ඇතත් මෙතෙක් නව පොලිස්පතිවරයකු පත්කර නොමැත. හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ඉකුත් ජුනි 25 වැනිදා සිට පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගොස් ඇති අතර ඒ මහතා විශ්‍රාම යෑමෙන් පසු 36 වැනි පොලිස්පති තනතුර සඳහා රජය විසින් ඊයේ (03 ...
බොරු තර්ක ඉදිරිපත් කර අසාර්ථක නොවී රට ගොඩනගන්න, ජනතාවට සහනයක් දෙන්න එක්වන්නැයි විපක්ෂනායක ඇතුළු විපක්ෂයට විවෘත ආරාධනයක් සිදුකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 32ක් සපිරීම නිමිත්තෙන් ...
රට තුළ පවතින ඖෂධ හිඟයට සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු බවත්, ඖෂධ හිඟයක් ඇතිවී ඇත්තේ ආර්ථික අර්බුදය නිසා නොව අකාරක්ෂමතාවය නිසා බවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ජාතික ඖෂධ අධිකාරියේ ඉහළ නිලධාරීන් අල්ලස් ලබාගන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...