ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ 80 වැනි සංවත්සරය අද දිනයේ ඉතා අභිමානවත් අයුරින් සැමරීමට කටයුතු යොදා තිබිණි.
මේ සඳහා මෙරට දේශපාලන පක්ෂ නියෝජනය කරන දේශපාලනඥයින් බොහෝ පිරිසක් මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් පිරිසක් ද එක්ව සිටියහ.
උත්තර ලංකා සභාගය නියෝජනය කරමින් එහි සභාපති විමල් වීරවංශ මහතා, වාසුදේව නානායක්කාර මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සමසමාජ පක්ෂය නියෝජනය කරමින් එහි තිස්ස විතාරණ මහතා, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මෙන්ම බොහෝ දේශපාලනඥයන් මෙම අවස්ථාව වෙනුවෙන් එක්වී සිටියහ.





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...