ආණ්ඩුවට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හැර වෙනත් විකල්පයක් මේ අවස්ථාවේදී නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
එය කළ ආකාරය වැරදි යැයි යම්කිසි කෙනෙක් කියනවා නම් එය කළයුතු විකල්ප ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කළ යුතු බවත් ඔහු පවසයි.
මෙය ජයග්‍රහණයක් හැටියට නොදකින බවත්, රට වෙනුවෙන් අනිවාර්යෙන් එය කළයුතු දෙයක් ලෙස දකින බවත් මහ ලේකම්වරයා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...