චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියා නැගෙනහිර ආසියාතිකයන්ගෙන් බටහිරයන් අනුකරණය නොකරන ලෙස ජපානය සහ දකුණු කොරියාව සමඟ තුන් ඈඳුතු සංසදයේදී කලාපීය ඒකාබද්ධතාව වැඩිදියුණු කිරීම සඳහා කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා ඇති බව වාර්තාවේ. “චීන, ජපන් හෝ කොරියානු ජනතාව එක්සත් ජනපදයේ ...
ලංකා බැංකුවට අයත් BoC Travels (pvt) Ltd ගුවන් ප්‍රවේශ පත්‍ර විකිණීමේ නියුතු සමාගම ඉතා සූක්ෂම ලෙසින් හොර රහසේ විකුණා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ආරංචි මාර්ග හෙළිකරයි. මෙම සමාගම 1990 දී Ceybank Travel Center ලෙසින් ලංකා බැංකුවේ ශාඛාවක් ලෙසට ආරම්භ වී 1995 ද...
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අදින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. අද (06) මධ්‍යම රාත්‍රී 12.00න් පසු එම කාලය අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි. මාර්ගගත ක්‍රමය ඔස්සේ ජූනි 15 වන දින සිට ශිෂ්...
ඊයේ (05) දිනයේ රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 11ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 12ක් දක්වා අඩු කිරීමට තීරණය...
මෙරට සිදුවූ අරගලය නමින් හඳුන්වන සිදුවීම පිටුපස තිබූ සැබෑ කතන්දරය හඳුනා ගැනීම හා හඳුන්වා දීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, මෙම සිදුවීම නිවැරදි සාක්ෂි, සාධක සහිතව හඳුනාගැනීම රටේ අනාගත වර්ධනයන්ට පිටිවහළක් වන බවත් ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි. එසේ නොවුනහොත් මෙ...
කොළඹ ජාතික අක්ෂි රෝහලේදී ඇසේ ශල්‍යකර්මයක් සිදුකළ කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකළ යුතු බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. ජාතික අක්ෂි රෝහලේ දී ඇසේ ශල්‍ය කර්මයක් කළ කාන්තාවක් ශල්‍යකර්මයෙන් පසු සිහි නොලබා මියගොස් ඇති බවට ඊයේ (05) දිනයේ ව...
මෙරට තුළ ක්‍රියාත්මක වූ ගෝල්ෆේස් අරගලයේ මූලික අරමුණ වූයේ රට අරාජික කර අමෙරිකානු හමුදාවකට මෙරට දොරටුව විවරකර දීම බවත්, මෙය අමෙරිකාවේ දීර්ඝ කාලීන අපේක්ෂාවක් වූ බවත් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි. ගුණදාස අමරසේකර මහතා මේ බව පැවසුවේ සේන තෝරදෙනිය මහතා විසින් රචිත "GALLE FACE PROTEST: SYSTE...
පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරුන් නැවත කැඳවීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් දෙකක් ඉදිරිපත් කළ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක...
අද (06) සිට ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි ටිකට් පතක මිල ඉහළ දමා තිබේ. ඒ අනුව රුපියල් 20ක්ව පැවති එම ලොතරැයි ටිකට් පතක මිල රුපියල් 40ක් ලෙස ඉහළ යන අතර, ජාතික ලොතරැයි මණ්ඩලය පවසන්නේ පවතින අධික පිරිවැය මඟහරවා ගැනීමේ අරමුණින් ලොතරැයි මිල ඉහළ දැමීමට කටයුතු කළ බවයි. ...
වික්ටෝරියා නූලන්ඩ් විසින් රචනා කළ මෙරට අමෙරිකානු තානාපතිනිය වන ජූලි චුන් විසින් දක්ෂ ලෙස අධ්‍යක්ෂණය කළ ‘ගෝඨා ගෝ හෝම් - රනිල් කම් බැක්‘ ඊනියා ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය සේන තෝරදෙනිය මහතා විසින් එළි දැක්වූ "GALLE FACE PROTEST: SYSTEMS CHANGE OR ANARCHY?" ග්‍රන්ථය තුළින් හෙළිදරව් වන බව ...
පසුගියදා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් “නවය; සැඟවුණු කතාව” එළි දැක්වීමෙන් දින කිහිපයක් හෝ ගතවන්නට පෙර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චුන්ග් මැතිණිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්, “ප්‍රබන්ධ ලෙස හංවඩු ගැසිය යුතු පොතක කර්තෘවරයෙ...
කෘතහස්ත ලේඛක සේන තෝරදෙනිය මහතා විසින් ඊනියා ගෝල්ෆේස් අරගලයේ ඇතුලාන්තය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මකව ලියන ලද “GALLE FACE PROTEST: SYSTEMS CHANGE OR ANARCHY? Politics, Religion & Culture in a Time of Terror in Sri Lanka” ග්‍රන්ථය 2023 ජූලි මස 04 වෙනි දින කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පුස්තකාල ...
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිවේදනයක් නිකුත් කරමින් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව අදාළ නිවේදනයේ සඳහන් වන්නේ මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 17 වනදා සිට අගෝස්තු 31 වනදා දක්වා පැවැත්වෙන බවය. අගෝ...
කෘතහස්ත ලේඛක සේන තෝරදෙනිය මහතා විසින් ඊනියා ගෝල්ෆේස් අරගලයේ ඇතුලාන්තය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මකව ලියන ලද “GALLE FACE PROTEST: SYSTEMS CHANGE OR ANARCHY? Politics, Religion & Culture in a Time of Terror in Sri Lanka" ග්‍රන්ථය 2023 ජූලි මස 04 වෙනි දින කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පුස්තකාල ...
ආගමික සහජීවනයට බාධා කළ හා බෞද්ධ ආගමට අපහාස වන ලෙස ප්‍රකාශ නිකුත් කළ බවට චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නතාෂා එදිරිසූරිය නම් තැනැත්තිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්Ȁ...
රජයේ ණය ප්‍රතිව්‍යුහකරණ යෝජනාවෙන් රුපියල් කෝටි ලක්ෂ 12 ක මුදලක් මෙරට වැඩ කරන ජනතාවට අහිමි වන බව වෙරිටේ රිසර්ච් සමීක්ෂණ ආයතනය තොරතුරු අනාවරණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ( 5) පැවසීය. රජයේ මේ ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව ඉදිරිපත...
ජපාන රජය විසින් අනුග්‍රහය දක්වනු ලබන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) නැවත සක්‍රීය කිරීමට කාලරාමුවක් සැකසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ. ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ඊයේ (ජූලි 4) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිර...
ආගමික සහජීවනයට බාධා කළ හා බෞද්ධ ආගමට අපහාස වන ලෙස ප්‍රකාශ නිකුත් කළ බවට චෝදනා එල්ලවූ නතාෂා එදිරිසූරිය නම් තැනැත්තිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ අනුව, ඇය ජූලි 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (ජූලි 5) නියෝග කර තිබේ. “මෝඩාභිමානය” නමින්...
ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ජූලි 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය ලබාදී ඇත.
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකයින් කැරලි ඇති කිරීමට ගන්න බාහිර උත්සාහයන් වැලැක්වීමට කටයුතු කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පින් අන්තර් ජාලය ඔස්සේ ඊයේ (04 ) පැවැති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුව අමතමින් පැවසීය. “ඕනෑම කඩතුරාවකට මුවාවී බාහිර මැදිහත් වීම් වලට සහ වර්ණ විප්ලවයන් ඇති කිරීමට ගන්නා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...