දේශීය පුවත්

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නව නේවාසික නියෝජිතවරිය වන ආලෝක සිං අතර විශේෂ හමුවක් අද (01) වනදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණි. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරිය වන ආලෝක සිං පවසා සිටියේ ශ්‍රී ලංකාවේ...

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ මේජර් ජනරාල්වරයා අප මත නිදහස් කර තිබේ. ඉකුත් 23 වැනිදා රාත්‍රියේදි මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මරණ ත...

මහියංගනය -කන්දකැටිය-ලොග්ගල්ලාඔය අවට පරිසරයට හානි කල පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර ඇත. පසුගිය දිනයන්හි ලැබුණු තොරතුරු මත මහවැලි අධිකාරිය සහ අදාල ප්‍රදේශයේ ග්‍රාම නිළධාරීන් සිදුකල විමර්ශනයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර අදාල පුද්ගලයින්ට එරෙහිව න...

මහජන ආරක්ෂාව භාර අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික ) සරත් වීරසේකර මහතා විනය විරෝධී සහ නීති විරෝධී ක්‍රියාවන්වලට සම්බන්ධව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මින් ඉදිරියට දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තාවේ. එසේම නිලධාරීන් අ...

බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු අසුන ප්‍රදානය කිරීමට සූදානමින් සිටින පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් පිටුවේ සටනක් තබමින්  පවසා සිටීන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්, එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට වහාම පාර්ලිමේන...

දේශීය පොල් තෙල් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින අමුද්‍රව්‍ය හිඟයට පිළියම් ලබා දී වස විසෙන් තොර ගුණාත්මකභාවයෙන් ඉහළ පොල් තෙල් මෙරටදීම නිපදවා ජූලි මස අවසන් වීමට පෙර, ජනතාවට සහන මිලට ලබා ගැනීම සඳහා වෙළඳපොළට නිකුත් කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත කඩිනම් වැඩපිළ...

සේවකයන් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැකගනිමින් මෙම වසංගත තත්ත්වය හමුවේ මුහුණ පා ඇති අභියෝගවලට මුහුණ දෙන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (30) දින සියලුම කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමය (SLABA) හා...

මෙරට සුළු භූ කම්පන තත්වයන් වැඩි වශයෙන් වාර්තා වන මහනුවර වික්ටෝරියා වේල්ල ආශ්‍රිත ප්‍රදේශයේ ස්ථාන දහයක ඉතා සුළු භූ කම්පන වලට සංවේදී වන භූ කම්පන මාන දහයක් ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත. පසුගිය වසරේ ජූලි මාසයේ සිට දෙසැම්බර් දක්වා මහනුවර දිගන ප්‍රදේශයෙන් වරින්වර සුළු භූ කම්පන ත...

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් සිදු වූ පරිසර හානිය නිසා මුහුදු සත්වයින් 200 පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවට නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව කැබැවන් 176ක්, ඩොල්ෆින් මත්ස්‍යයින් 20ක් සහ තල් මසුන් 4 දෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි නීතිපතිවරයා කොළඹ ම...

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවී නිලධාරියෙකුට පහරදී රාජකාරියට බාධා කළේයැයි කියන යුද හමුදා මේජර් ජනරල්වරයා හබරණ පොලීසිය අද (01) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම හේතුවෙන් යුද හමුදාවේ කීර්ති නාමයට සිදුවන හානිය ගැන සලකා බලා තමා ස්වෙච්ඡාවෙන්ම පොලීසියට ඉදිරිපත්වන බව සදහ...

අද (01) සහ හෙට (02) යන දෙදින තුළ විශේෂිත රෝහල් කිහිපයක හැර දිවයිනේ සියලු රෝහල්වල වැඩ වර්ජනයක නිරත වීමට හෙද වෘත්තීය සමිති තීරණය කර ඇති බව වාර්තා වේ. හෙද වෘත්තීය සමිතියේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ, විශේෂිත රෝහල් ඇතුළු කොවිඩ් ප්‍රතිකාර රෝහල් තුළ එම වැඩවර්ජනය ක්&#...

රජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණීන්ට අයත් සියලු වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කර ඇති බව වාර්තා වේ. ඒ අනුව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් ඊට අදාළ ගැසට් පත්‍රය ඊයේ (30) නිකුත් කෙරුණ...

කොන්දේසි කිහිපයකට යටත්ව මැදපෙරදිග සිට පැමිණෙන ගුවන් මගීන්ට පනවා තිබු තාවකාලික තහනම ඉවත් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසා සිටී. කටාර්, ඕමාන්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ කුවේට් යන මැදපෙරදිග රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට කොවිඩ් වසංගතය හේතුවෙන් ජුලි 1 වන දා ...

ආණ්ඩුව සීනි ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් එකකට ලබාදුන් රුපියල් 49.75ක බදු සහනය ජනතාවට මුළුමනින්ම ලැබී නැතැයි පවසමින් සීනි ආනයනයට දී තිබූ බලපත්‍ර තාවකාලිකව අත් හිටුවීමට පියවර ගැනීමට කටයුතු කර තිබේ. ඒ අනුව සීනි මිළ  ඉහළ යාමට නියමිතය. නමුත් ජනතාවට අඩු මිළට සීනි ලබා දීම අරමුණු කරගනිමින්...

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට ලිඛිත නියෝගයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි රාජ්‍ය ව්‍යවසායන්, ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කළ පුද...

අද(30) පෙරවරුවේ යාල වනඋද්‍යානයේ ගල්ගේ නව පිවිසුම විවෘත කිරිමේ අවස්ථාවට සහභාගි වූ සංචාරක අමාත්‍යය ප්‍රසන්න රණතුංග මහතා,  මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පවසා සිටියේ වත්මන් රජය තෙල් මිල ඉහළ දැමූයේ අවුරුදු 2කට පසුව බව ඇතැමුන්ට අමතක වී ඇති බවයි. එහි...

අජි - නෝ - මොටෝ නම් රසකාරකය මේ වන විට දරුණු ස්නායු රෝග වන ඇල්මයිසර් (Alzheimer's) හා පාකින්සන් (Parkinson's) වැනි රෝගවලට හේතු වන බව ස්නායු ශල්‍ය වන වෛද්‍යවරයෙකු වන Russell Blaylock විසින් පහදා දී ඇත. ඊට අමතරව සායනික වාර්තා මගින් සහ මීයන් ආශ්‍රිතව කරනු ලැබූ පර්යේෂණ මගින් ඔප...

බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක රෝහල් ගත කර තිබේ. ඔහුගේ දණහිස් ආබාධයකට ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කරන්නැයි වෛද්‍යවරුන්ගෙන් ලද නිර්දේශ මත මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව ඔහු දින කිහිපයක් කරාපිටිය රෝහලේ නේවාසික ප‍්&#x...

ශ්‍රී ලංකා ගුවන් සේවය එහි මෙහෙයුම් කටයුතු වලදී පිරිසිදුකම හා සනීපාරක්ෂාව පිළිබඳ ඉහළ ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යාම සඳහා දරන උත්සාහය වෙනුවෙන් ගුවන් මගී අත්දැකීම් සංගමය විසින් සෞඛ්‍ය සුරක්ෂතා ඩයමන්ඩ් ප්‍රමිතිය ශ්‍රී ලංකන් ගුවන් සේවයට පිරිනමා ඇති බව එහි සන්නිවේද...

අද දිනයේ ක්‍රියාත්මක දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතාවය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී.ල.ග.ම) අමතර බස් යෙදවීමට පියවර ගෙන ඇත මගී අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමේ බලය ඩිපෝ කළමනාකරුවන්ට ලබාදී ඇති බව එහි සභාපති කිංස්ලි රණවක මහතා වැඩිදුරටත් සදහ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...