අද දිනයේ ක්‍රියාත්මක දුම්රිය වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතාවය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී.ල.ග.ම) අමතර බස් යෙදවීමට පියවර ගෙන ඇත
මගී අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමේ බලය ඩිපෝ කළමනාකරුවන්ට ලබාදී ඇති බව එහි සභාපති කිංස්ලි රණවක මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...