මෙරට සුළු භූ කම්පන තත්වයන් වැඩි වශයෙන් වාර්තා වන මහනුවර වික්ටෝරියා වේල්ල ආශ්‍රිත ප්‍රදේශයේ ස්ථාන දහයක ඉතා සුළු භූ කම්පන වලට සංවේදී වන භූ කම්පන මාන දහයක් ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත.
පසුගිය වසරේ ජූලි මාසයේ සිට දෙසැම්බර් දක්වා මහනුවර දිගන ප්‍රදේශයෙන් වරින්වර සුළු භූ කම්පන තත්වයන් වාර්තා වූ අතර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ ජර්මානු සමාගමක විද්‍යාඥයින් පිරිසක් එක්ව සිදුකළ භූගෝලීය විශ්ලේෂණයකින් අනතුරුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
ඒ අනුව ස්ථාපනය කර ඇති මෙම විදේශීය නිෂ්පාදිත නව අධිසංවේදී භූ කම්පනමාන යොදා ගනිමින් මාස හයක පමණ කාලයක් තුළ පර්යේෂණ සිදුකිරීමට මේ වන විටත් කටයුතු යොදා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...