බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක රෝහල් ගත කර තිබේ.
ඔහුගේ දණහිස් ආබාධයකට ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කරන්නැයි වෛද්‍යවරුන්ගෙන් ලද නිර්දේශ මත මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව ඔහු දින කිහිපයක් කරාපිටිය රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලැබීමට නියමිතව ඇත
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...