ශ්‍රී ලංකා ගුවන් සේවය එහි මෙහෙයුම් කටයුතු වලදී පිරිසිදුකම හා සනීපාරක්ෂාව පිළිබඳ ඉහළ ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යාම සඳහා දරන උත්සාහය වෙනුවෙන් ගුවන් මගී අත්දැකීම් සංගමය විසින් සෞඛ්‍ය සුරක්ෂතා ඩයමන්ඩ් ප්‍රමිතිය ශ්‍රී ලංකන් ගුවන් සේවයට පිරිනමා ඇති බව එහි සන්නිවේදන අංශය නිවේදනය කළේය
මේ අනුව මෙම ප්‍රමිති සහතිකය ලබාගත් ප්‍රථම දකුණු ආසියානු ගුවන් සේවය බවට ශ්‍රී ලංකා ගුවන් සේවය පත්ව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...