අජි – නෝ – මොටෝ නම් රසකාරකය මේ වන විට දරුණු ස්නායු රෝග වන ඇල්මයිසර් (Alzheimer’s) හා පාකින්සන් (Parkinson’s) වැනි රෝගවලට හේතු වන බව ස්නායු ශල්‍ය වන වෛද්‍යවරයෙකු වන Russell Blaylock විසින් පහදා දී ඇත.
ඊට අමතරව සායනික වාර්තා මගින් සහ මීයන් ආශ්‍රිතව කරනු ලැබූ පර්යේෂණ මගින් ඔප්පු වී ඇත්තේ අජි – නෝ – මොටෝ හෙවත් මොනෝ සෝඩියම් ග්ලූටමේට්(MSG) දිගු කලක් භාවිතය මගින් අධික තරබාරුව මෙන්ම දියවැඩියා රෝගී තත්ත්වයන්ද ඇති කරවන බවයි.
වසර දහස් ගණනක් තිස්සේ ලාංකිකයන් වන අපි භාවිතා කළ තුන පහ, රම්පෙ, කරපිංචා ඇතුළු ශාකමය රසකාරක සමග අජි – නෝ – මොටෝ භාවිතය ඉහළ ගොස් ඇත්තේ 2013 වර්ෂය වන විට වාර්ෂික ඒක පුද්ගල අජි – නෝ – මොටෝ පරිභෝජනය ග්‍රම් 110ක් තරම් විශාල ප්‍රමාණයකට ළඟා වෙමිනි.
මෙහි ඇති අනෙක් භයානක කාරණය වන්නේ ඕනෑම සැකසූ ආහාරයක් කල් තබා ගත හැකි උපරිම කාල සීමාව සාමාන්‍යයෙන් එක් වර්ෂයකට පමණක් සීමා වෙද්දී අජි – නෝ – මොටෝ කල්තබා ගත හැකි කාල සීමාව වසර 10ක් වැනි දිගු කාල පරාසයක් පුරා පැවතීමයි.
මිනිසා නැසීමට භාවිතා කරන බෝම්බ, වෙඩි උණ්ඩ වැනි දේ පවා වසර 10ක කාලයක් කල්තබා ගැනීමට අසීරුය. එසේම අජි – නෝ – මොටෝ ලංකාවට රැගෙන ඒමට භාවිතා කළ කන්ටේනරයද, ගරෑ ම් 15ක බරකින් අජි – නෝ – මොටෝ අසුරා ඇති පොලිතීන් කවරයද වසර 2ක තුනකින් දිරාපත් වෙද්දී අජි – නෝ – මොටෝ වසර 10ක් කල් පවතිනවා යැයි නිෂ්පාදකයන් පැවසීම හාස්‍යයට කරුණක් නොවේද? සෞඛ්‍ය බලධාරීන් මෙන්ම පාරිභෝගික සේවා අධිකාරිය වැනි ආයතන පවා මේවා නොදන්නා බබුන් ලෙස සිටින්නේ ඇයිද යන්න සැක සහිතය. එසේම දකුණු ආසියාවේ ඉහළම සාක්ෂනරතාවය ඇතැයි පවසන ලංකාවේ මිනිසුන් තමා ගන්නා ආහාරය සෞඛ්‍යය ආරක්ෂිතද නැද්ද යන්න පවා දැන ගැනීමට තරම් උගත්කමක් බුද්ධියක් නොමැති පිරිසක් බව අජි – නෝ – මොටෝ ඔප්පු කර තිබේ.
–ගී සුප් කැට, —ර් උම්බලකඩ පවුඩර්,ක්ෂණික නූඩ්ල්ස්, ක්ෂණික කොත්තු සහ කුඩා දරුවාගේ සිට වැඩිහිටි මහල්ලා දක්වා එක එක ප්‍රමාණයේ බඩ ගින්නට ගිල දමනවායැයි රූපවාහිනි දැන්වීම් මගින් පවසන බිස්කට් වගර් වලට ඇබ්බැහි කරවීමට යොදා ගන්නේ මොනෝ සෝඩියම් ග්ලුටමේට් හෙවත් අජිනෝ මොටෝ බව තහවුරු වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...