ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මාධ්‍යය වෙත පවසා සිටියේ ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා ප‍්‍රදේශ හතරක සිට දැවැන්ත රථ පෙළපාලිවලින් ගුරුවරුන් අද (04) කොළඹට පැමිණීමට නියමිත බවයි. ඒ අනුව නුවර පාරේ කඩවතින්, මී...
ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධිත ජාතික නිදහස උදෙසා ගුරු ව්‍යාපාරයේ කැඳවුම්කරු ඉන්දික කළුආරච්චි මහතා ඊයේ(04) ජාතික නිදහස් පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍යය සාකච්ඡාවකදී පවසා සිටියේ ආණ්ඩුව තුලම සිටින කුමන්ත්‍රණකරුවන් පිරිසක් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට ගුරුවරුන්ගේ සාධරණ ඉල්...
2021 වර්ෂයේ ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිවීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ අනුව, නව මාර්ගගත ලියාපදිංචියට අදාළ තොරතුරු සපයා ගැනීම මැතිවරණ කොමිෂන් සභාවේ www.election.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සිදුකළ හැකිය. 2021 වසර සඳහා ඡන...
කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීමෙන් පසුව බලශක්ති අමාත්‍යාංශය විෂබීජහරණය කර තිබේ. එබැවින් එම අමාත්‍යාංශය සිකුරාදා තෙක් වසාදැමීමට කටයුතු කර ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඒ මහතා පවසා අත්තේ තමන් ද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිද...
අතුරුගිරිය පෝරේ ශ්‍රී මහා විහාරය ඇතුළු විහාර ඝණයේ අධිපති කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ කාරක සභික, කොළඹ නව කෝරලේ හා නවතොටමුණේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය රුක්මලේ ධම්මකිත්ති නායක හිමියන් අපවත්වී තිබෙනවා. ඒ කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්...
ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ප්‍රදේශ හතරකින් කොළඹට රථ පෙළපාලියකින් පැමිණෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියයි. මීගවුව පාරේ නවලෝක ක්‍රිඩාංගනය අසලින්, නුවර පාරේ කඩවත අධිවේගී පිවිසුම අලසින්, හයිලෙවල් පාරේ පන්නිපිටි ධර්මපාල ව...
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 1,017 දෙනකු අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් ආසාදිත සංඛ්‍යාව 2,423කි
මේ වන මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,16,192 ක් දක්වා ඉහළ ගොස් ඇත.
සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (03) කොවීඩ් එන්නත ලබාගැනීමට කටයුතු කළේය.
වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත එන්නත ලබා ගැනීමට තමන් කටයුතු කළ බව විපක්ෂනායකවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරනු ලැබීය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා...විපක්ෂ නායක කොවීඩ් එන්නත ලබාගනී
August 3, 2021 11:56 pm
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. ඒ මහතාට අද(03) දිනයේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයක් මගින් මේ බව තහවුරු වී ඇත. ඒ මහතාගේ ආශ්‍රිතයන් මේ වනවිට නිරෝධායනයට ලක්ව ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවැසීය. ...
යූරියා ඇතුළු රසායනික පොහොර වර්ග කීපයක් එළඹෙන මහා කන්නයේ වගා කටයුතු සඳහා ආනයනයට යළි අවසර දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් අද නිකුත් කරනු ලැබීය. යූරිය ඇතුළු නයිට්‍රේට මිශ්‍රණ, කැල්සියම් කාබනේට් හෝ වෙනත් අකාබනික නොවන පොහොර, සුපර් පොස්පේට් සහ නයි...
කොරෝනා ආසාදිතයන් සඳහා අවශ්‍ය වන දෙදෙනික ඔක්සිජන් ප්‍රමාණය ලීටර් 45,000 ඉක්මවා යාම හේතුවෙන් ආරක්ෂිත තොගයක් ලෙස චීනයෙන් ඔක්සිජන් ලබා ගැනීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන්ට අවශ්‍ය වන ඔක්සිජන් චීනයෙන් ගැනීම සඳහා රජය සූදානම් වන බවද එම වාර්තා වැඩිදුරට...
ඊයේ(02) දින අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ආණ්ඩු පක්ෂ රැස්වීමේදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ බව වාර්තා වේ. එම රැස්වීමේදී කරුණු පැහැදිලි කිරීමේ නිදහස ආරක්ෂක ලේකම්වරයා ඇතුළු කොතලාවල විශ්ව විද්‍ය...
කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයන් 49දෙනකු කොවිඩ් ආසාදනය වී මේවනවිට මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එන්නත් මාත්‍රා දෙකම ලබාගත් නවදෙනකු හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් 40දෙනකු මෙලෙස මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් පිළිබඳ ප්‍රධාන සම්බන්...
කොවිඩ් -19 ට අදාළව තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය තනිවම මැන බැලීමේ හැකියාව ඇති නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෙනහළුවල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමටත්, ලැබෙන වාර්තා තුළින් උපදෙස් ලබාදීම, පිරික්සුම් දත්ත ස්වයංක්‍රීයව සෞඛ් ...
දැනට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන අධ්‍යාපන විද්‍යා පීඨවල අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට අද (02) සිට සේවයට වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දන්වා එවා ඇත. මේ වනවිට සෑම අධ්‍යාපන විද්‍යාපීඨයකම නේවාසිකා...
ඊයේ (02) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හම්වූ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අමෙරිකාව විසින් ඉදිරියේදී මෙරට තුළ සිදු කිරීමට අපේක්ෂිත බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ආයෝජන පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තාවේ. එහිදී මෙරට කොවිඩ් -1...
අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ඊයේ (02) දින අමාත්‍ය මණ්ඩල හමුව නිම විමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා මේ අවස්ථාවේ හැකියාවක් නොමැති බවයි. එහිදී ඔහු පවසා සිටියේ ගුරුවරුන්ට පඩි වැඩිකිරීමට මේ අවස්ථාවේ රටේ මූල්‍ය ශක්තියක්...
ඊයේ (02) පස්වරුවේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසා සිටියේ තම රෝහලට වාර්තා වන කොවිඩ් රෝගීන් සැලකිල්ලට ගැනීමේදී ඉදිරි දින කිහිපය තුළ රෝහල් ධාරිතාව ද ඉක්මවා යනු ඇති බව යි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහල...
ජාතික නිදහස් පෙරමුණේ අභන්තර ආරන්චිමාර්ග සදහන් කරන්නේ පුද්ගලික ආයතන වලට කොතලාවල විශ්ව විද්‍යාලයේ උපාධිය පිරිනැමිම සදහා ප්‍රතිපාදන සලසන නව පනත පිළිබද තම පක්ෂය ගැඹුරින් අධ්‍යනය කළ බව සහ පුද්ගලිකරණයට අදාල වගන්ති ඉවත් නොකලහොත් තම පක්ෂය ඊට විරුද්ධව ජන්දය දිමට සිදුවන බවය. වැඩි දු...
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයකට අනුව යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත මගින් වෛද්‍යය අධ්‍යාපනය සඳහා මූලික සුදුසුකම් නොමැතිව වෛද්‍යය අධ්‍යාපනය ලබා ගැනීමට හැකි අධ්‍යාපනය ලබාගත හැකි ආයතන බිහිවීමේ අවදානමක්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...