කොරෝනා ආසාදිතයන් සඳහා අවශ්‍ය වන දෙදෙනික ඔක්සිජන් ප්‍රමාණය ලීටර් 45,000 ඉක්මවා යාම හේතුවෙන් ආරක්ෂිත තොගයක් ලෙස චීනයෙන් ඔක්සිජන් ලබා ගැනීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන්ට අවශ්‍ය වන ඔක්සිජන් චීනයෙන් ගැනීම සඳහා රජය සූදානම් වන බවද එම වාර්තා වැඩිදුරටත් පවසා සිටී.
මෙලෙස ආනයනයට බලාපොරොත්තු වන තොගය ඔක්සිජන් ප්‍රමානය ලීටර එක් ලක්‍ෂ විසි දහසකි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන්ගෙන් බස්නාහිර පළාතේ රෝහල පිරී යමින් ඇති බවත් ඇතැම් රෝහල්වලට රෝගීන් බාර කර ගැනීම නතර කිරීමට සිදුව ඇති බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...