ඊයේ(02) දින අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ආණ්ඩු පක්ෂ රැස්වීමේදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ බව වාර්තා වේ.
එම රැස්වීමේදී කරුණු පැහැදිලි කිරීමේ නිදහස ආරක්ෂක ලේකම්වරයා ඇතුළු කොතලාවල විශ්ව විද්‍යාලයට සම්බන්ධ නිළධාරින් රාශියක්ද සහභාගි වූ බව වාර්තා වේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පනත සංශෝධනය කළ යුතු බව අගමැති තුමා විසින් පිළිගැනීමෙන් පසුව ඒ පිළිබඳව අධ්‍යයනය කොට අදාළ සංශෝධන යෝජනා කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කළ යුතු බවට ප්‍රකාශයට පත් කළ බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...