ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධිත ජාතික නිදහස උදෙසා ගුරු ව්‍යාපාරයේ කැඳවුම්කරු ඉන්දික කළුආරච්චි මහතා ඊයේ(04) ජාතික නිදහස් පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍යය සාකච්ඡාවකදී පවසා සිටියේ ආණ්ඩුව තුලම සිටින කුමන්ත්‍රණකරුවන් පිරිසක් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට ගුරුවරුන්ගේ සාධරණ ඉල්ලීම් ආණ්ඩු විරෝධයක් දක්වා වර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි. ඒ අනුව එම කුමන්ත්‍රණයේ බරපතලකම සහ කුමන්ත්‍රණකරුවන් නිවැරදිව හඳුනාගෙන කටයුතු කරණ ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...