කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීමෙන් පසුව බලශක්ති අමාත්‍යාංශය විෂබීජහරණය කර තිබේ.
එබැවින් එම අමාත්‍යාංශය සිකුරාදා තෙක් වසාදැමීමට කටයුතු කර ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ඒ මහතා පවසා අත්තේ තමන් ද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදුකළ බවත් එයින් තමන් ආසාදිතයෙන් නොවන බව තහවුරු වු බවත්ය.
කෙසේවෙතත් තමන් අද (03) දිනයේ සිට නිරෝධායනයවීමට තීරණය කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...