ජාතික නිදහස් පෙරමුණේ අභන්තර ආරන්චිමාර්ග සදහන් කරන්නේ පුද්ගලික ආයතන වලට කොතලාවල විශ්ව විද්‍යාලයේ උපාධිය පිරිනැමිම සදහා ප්‍රතිපාදන සලසන නව පනත පිළිබද තම පක්ෂය ගැඹුරින් අධ්‍යනය කළ බව සහ පුද්ගලිකරණයට අදාල වගන්ති ඉවත් නොකලහොත් තම පක්ෂය ඊට විරුද්ධව ජන්දය දිමට සිදුවන බවය.
වැඩි දුරටත් අභන්තර ආරන්චිමාර්ග සදහන් කරන්නේ පක්ෂ 11ක ආණ්ඩුව රැකිමේ කණ්ඩායම ඉවත්කළ යුතු වගන්ති පිළිබද ජනාධිපතිවරයා දැනුවත් කරන බවය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...