දේශීය පුවත්

කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයන් 49දෙනකු කොවිඩ් ආසාදනය වී මේවනවිට මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් නවදෙනකු හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් 40දෙනකු මෙලෙස මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කරයි.

එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන මියගිය නවදෙනාගේ වෙනත් සංකූලතාද මරණයට හේතු වී ඇති බව මරණ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

ඒ අතරින් ප්‍රධානම හේතුව නම් බෝ නොවන රෝගයක් ලෙස හඳුනාගෙන ඇති ‘දියවැඩියා’ රෝගයයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More