අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ඊයේ (02) දින අමාත්‍ය මණ්ඩල හමුව නිම විමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා මේ අවස්ථාවේ හැකියාවක් නොමැති බවයි.
එහිදී ඔහු පවසා සිටියේ ගුරුවරුන්ට පඩි වැඩිකිරීමට මේ අවස්ථාවේ රටේ මූල්‍ය ශක්තියක් නොමැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...