ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය ඊයේ (05) අතුරු නියෝගයක් නිකුත් කළේය. මෙම අතුරු නියෝගය ලබන 24 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත් කර...
අමෙරිකානු අධිරාජ්‍යයවාදීන්ගේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක දැඩි ආර්ථික සම්බාධක මාධ්‍යයේ බරපතල සමාජ ආර්ථික ගැටලු ගනනාවකට මුහුණ දී සිටින තත්වයකදී වුවද 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ කියුබානු ක්‍රීඩකයන් මේ වන විට රන් පදක්කම් 5ක් රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දි...
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානී, ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පෙන්වා දෙන්නේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ දරුවන් අතර ශීඝ්‍රයෙන් පැතිරී යමින් තිබෙන බවත් පවතින තත්ත්වය අනුව ඉදිරියේදී දර...
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පසුගිය 04 වනදා විරෝධතාවයේ නිරතවී සිටියදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44 දෙනා පුද්ගලික ඇප මත නිදහස් කර ඇති බව උසාවි ආරංචි මාර්ග පවසයි. ඊයේ(05) පස්වරුවේ ඔවුන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන් ඇප ...
ශිෂ්‍ය සංවිධාන, විවිධ දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධානවල විරෝධය සැළකිල්ලට ගෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ විවාදයට නොගැනීමට තීරණය කිරීම මගින් ආණ්ඩුව ඉතා හොඳ ප්‍රවණතාවයක් පෙන්වා ඇතැයි වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා පවසයි. ලංකා ලීඩ් අමතා කථාකල අම...
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍යය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටිනේ කොරෝනා ආසාදිතයන් වැඩිවීම එක්තරා සීමාවක් පසුකර ගොස් රෝගීන් වැඩිවීමේ ශීඝ‍්‍රතාවයේ ඉහළ යෑමක් සිදු වුවහොත් සෞඛ්‍ය අංශවලට ඒ දෙස බලා සිටීම හැර කළ හැකි ...
2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතට අනුව භාණ්ඩයක එක් අවස්ථාවක මිල ලකුණු කිරීමෙන් පසු එම මිල යළි වෙනස් කළ නොහැක. එනම් මිල වැඩි වුවද සටහන් කර ඇති මිලටම පැරණි භාණ්ඩ තොග පාරිභෝගිකයාට අලෙවි කළ යුතුය. මෙම නීති රීති උල්ලංඝනය කරමින් ලංකාවේ යතුරු පැදි අමතර කොටස් ආනයනය කරනු ලබන ප්...
අද පෙරවරු 07 සිට දහවල් 12 දක්වා දිවයින පුරා රෝහල් 600ක පමණ සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩල අනිවාර්යයෙන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් රජය නිකුත්...
ආනයන අපනයන පාලක යටතේ නිකුත් කළ රෙගුලාසි අංක 11 යටතේ රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදී තිබියදී ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් එසේ රසායනික පොහොර ආනයනය කිරීමට ඉඩ දී නැති බවට ප්‍රකාශයක් සිදු කිරීම නිසා රාජ්‍ය නිලධාරීන් තීන්දු ගැනීමේ බලවත් අපහසුතාවයකට ලක් ව ඇති බවට වාර්තා වේ. ...
පවතින වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා රජයට බලකරමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති මාර්ග කිහිපයක් ඔස්සේ රථ පෙළපාලියකින් ඊයේ(4 ) කොළඹට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූහ. ඒ අනුව කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවයේ නිරතව සිටි පුද්ගලයින් අතරින් 44 දෙනෙකු අත්අඩංගුවට ගත් බ...
ඊයේ (04) පාර්ලිමේන්තුව හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අදහස් පළ කරමින්, "ජනාධිපතිතුමාත් ඉන්නවා. අගමැතිතුමාත් ඉන්නවා. මාව අත්අඩංගුවට ගත්තේ අප්‍රේල් 24. දවස් 102ක් වෙනවා අද වෙනකොට. පැය 24ම වහලා දාලා තියෙනවා. අද වෙනතුරු කිසිම විමර්ශනයක් න...
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විසින් කොළඹ වරාය නගර ආයෝජන සමාගම වන සී.එච්.ඊ.සී පෝට්සිටි කලම්බු (පුද්.) සමාගම සම්බන්ධයෙන් පසුගියදා කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් මාධ්‍යය නිවේදනයක් නිකුත් කර තිබේ. එම සම්පූර්ණ මාධ්‍යය නිවේදනය ප...
රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි. කාබනික පොහොර භාවිතයට රජය ගත් ස්ථාවරය කිසිදු වෙනසක් නැතැයි ද ඔහු කියා සිටියි. මේ අතර මෙරටට රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීමට ගත් තීරණයේ...
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත්කළ ගැසට් නිවේදනයකට අනුව නයිට්‍රජන්, පොටෑසියම් සහ පොස්පරස් අඩංගු රසායනික පොහොර වර්ග සහ එම ත්‍රීත්වයේ මිශ්‍රණයෙන් අඩංගු රසායනික පොහොර ආනයනය සඳහා බලපත්‍ර නිකුත් කෙරෙනු ඇත. නමුත් පුවත්පත් වාර්තා අනුව අනයන අපනයන ප...
මේ වන විට සියළු වෛද්‍ය සංගම්වල ඉල්ලිම් නොතකා ආණ්ඩුව විසින් සංචරණ සීමා ඉවත් කිරීම නිසා ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිරීමේ අවධානමක් ඇතිවී තිබෙන බව ජාතික සංවිධාන පවසයි. ලංකා ලීඩ් විසින් රටේ පවතින අනතුරුදායක තත්වය පිළිබදව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් කරුණු විමසීමේදී ඔහ...
පසුගිය ජුලි 26 දින තංගල්ල නගරයේ පැවති ගුරු – විදුහල්පති උත්ඝෝශනයට සහාභාගි වු තංගල්ල දංකැටිය ග්‍රාමසේවා වසමේ සිරිසගබෝ මාවතේ පදිංචි ගුරුවරුන් තිදෙනෙකුට සහා විදුහල්පතිවරයෙකුට කොවිඩි ආසාධනය වි තිබේ. තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය විසින් කොවිඩි ආසාධිත සිවිදෙනා ගේ ආශ්...
පාර්ලිමේන්තුව ආසන්නයේ ඊයේ (03) පැවති උද්ඝෝෂණය අතරතුර දී එය පාලනය කිරීමට උත්සාහ කළ මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. ජනකාන්ත මහතා බරපතළ තුවාල ලබා පැය තුනක ශල්‍යකර්මයට ලක් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. ස්ථානාධිපතිවරයාගේ වම් අතේ ඇඟිලි තුනකට බරපතළ තුවාල සිදු...
කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ වැඩිවීමත් සමග ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට ඇති හැකියාව තවත් දින කිහිපයකින් ඉක්මවා යනු ඇති බවත් මෙවැනි භයනාක ත්ත්වයක් හමුවේ රටේ කොවිඩ් සම්බන්ධ නීති රීති ලිහිල් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් බවත් ශ්‍රි ලංකා විශේෂඥ වෛද්...
රත්නපුර ශික්ෂණ රෝහල තුළ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. රෝහල් අධ්‍යක්ෂවරයා විසින් නිවේදනය කර ඇත්තේ කොරෝනා වසංගත තත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වය ප්‍රකාශයට පත් කරන බවයි. රෝහලේ සියලු කාර්ය මණ්ඩලය වෙත මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් රෝහල් අධ්‍යක්ෂවරයා ලිඛ...
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් ධාරිතාවයෙන් සියයට 90ක් මේ වනවිට භාවිතයට ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 224ක ඇඳන් 33,136ක් පවතින අතර මේ වනවිට ඉන් ඇඳන් 30,046කම රෝගීන් සිටින බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් ක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...