ජනාධිපති ලේකම් කාර්යාලය අසල පසුගිය 04 වනදා විරෝධතාවයේ නිරතවී සිටියදී අත්අඩංගුවට ගත් ගුරුවරුන් ඇතුළු 44 දෙනා පුද්ගලික ඇප මත නිදහස් කර ඇති බව උසාවි ආරංචි මාර්ග පවසයි.
ඊයේ(05) පස්වරුවේ ඔවුන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන් ඇප මත නිදහස් කිරීමේ නියෝගය ලබා දී ඇති බව කියවේ.
ඔවුන් සමග පොලිස් භාරයට ගත් වාහන ද නිදහස් කිරීමට අධිකරණය නියෝග කර අති අතර නඩුව සැප්තැම්බර් 17වනදා යළි කැඳවීමට නියමිත බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...