පසුගිය ජුලි 26 දින තංගල්ල නගරයේ පැවති ගුරු – විදුහල්පති උත්ඝෝශනයට සහාභාගි වු තංගල්ල දංකැටිය ග්‍රාමසේවා වසමේ සිරිසගබෝ මාවතේ පදිංචි ගුරුවරුන් තිදෙනෙකුට සහා විදුහල්පතිවරයෙකුට කොවිඩි ආසාධනය වි තිබේ.
තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය විසින් කොවිඩි ආසාධිත සිවිදෙනා ගේ ආශ්‍රිතයින් 51 දෙනෙකු ගේ රැපිඩි ඇන්ටිජන් පරික්ශන ඊයේ(3) දින සිදු කර තිබෙන අතර ඉන් 33 දෙනෙකුට කොවිඩි ආසාධිත බව තහාවුරු ව් තිබේ.
මෙම කොවිඩි රෝගින් 37 දෙනා අම්බලන්තොට පිහිටි කෝවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් තිබෙන බවයි වාර්තා වනනේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...