දේශීය පුවත්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත්කළ ගැසට් නිවේදනයකට අනුව නයිට්‍රජන්, පොටෑසියම් සහ පොස්පරස් අඩංගු රසායනික පොහොර වර්ග සහ එම ත්‍රීත්වයේ මිශ්‍රණයෙන් අඩංගු රසායනික පොහොර ආනයනය සඳහා බලපත්‍ර නිකුත් කෙරෙනු ඇත.

නමුත් පුවත්පත් වාර්තා අනුව අනයන අපනයන පාලක සඳහන් කරන්නේ අවසර ලබාදෙන්නේ කාබනික පොහොර වලට පම‍ණක් බවය. ඒ අනුව කාබනික පොහොර නාමයෙන් රසායනික පොහොර ආනයනය කිරීම හෝ කාබනික පොහොර ලෙස රසායනික පොහොර මිශ්‍ර පොහොරවර්ග ආනයනය සඳහා යම් කූඨ ක්‍රියාවලියක් දියත් වනවාද යන්න පිළිබඳ සැකයක් පහළ වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More