දේශීය පුවත්

ආනයන අපනයන පාලක යටතේ නිකුත් කළ රෙගුලාසි අංක 11 යටතේ රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදී තිබියදී ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් එසේ රසායනික පොහොර ආනයනය කිරීමට ඉඩ දී නැති බවට ප්‍රකාශයක් සිදු කිරීම නිසා රාජ්‍ය නිලධාරීන් තීන්දු ගැනීමේ බලවත් අපහසුතාවයකට ලක් ව ඇති බවට වාර්තා වේ.

lanka lead වෙබ් වෙත අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති උසස් නිලධාරියකුට අනුව ගැසට් නිවේදනයේ ඉතා පැහැදිලිව සඳහන් වන්නේ රසායනික පොහොර වර්ග හතරක් ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා ලබා ගත යුතු බවය බව ය.

මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ එම නිවේදනයේ එසේ තිබිය දී, මීට පෙර ආනයන අපනයන පාලකවරිය සඳහන් කළේ ආදේශක බලපත්‍ර ලබාදෙන් දෙන්නේ කාබනික පොහොර සඳහා බවය. කවුරුන් විසින් කවුරුන් රැවටීමට උත්සාහ කරනවා ද යන්න පැහැදිලි නැති බව එම නිලධාරියා අවසාන වශයෙන් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More