කොළඹ පොලිස් මෘත ශරීරාගාරය තුල මේ වන විට 25කට ආසන්න ප‍්‍රමාණයක් මෘතදේහ තැන්පත් කර ඇති බව වාර්තා වේ. ඒ හේතුවෙන් මේ වන විට තාවකාලික ශීතාගාර වල කොරෝනා මෘතදේහ තැන්පත් කරමින් සිටින බවද වාර්තා වේ. මේ අතර රෝහල් ආරංචි මාර්ග පවසන්නේ රට පුරා රෝහල් කිහිපයකම මෘත ශරීරාගාර සිය ධාරිතාව ඉක්මවා ගො...
වසර විසිතුනක් තිස්සේ පැවති තම වැටුප් විෂමතාව ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් සංවිධානය කර මහනුවර සිට කොළඹ බලා ගමන් ආරම්භ කර තිබූ විරෝධතා පා ගමන නවතා දමා ඇති බව වාර්තා වේ. සංවිධායකයන් පවසන්නේ පස්යාල ප්‍රදේශයේදී මෙම විරෝධතා පෙළපාලිය නවත...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත කුමාර මුදලිගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. පොලීසිය විසින් ඊයේ (06) අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නිය...
පාස්කු ඉරුදින අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයේදී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මරාගෙන මැරුණු අලව්දීන් අහමඩ් මුවාත් නමැති බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් නමැත්තා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ...
දැනට අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොවිඩි-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනූව එම මහතා අගුනකොලපැලැස්ස කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඔහුව යොමු කිරීමට කටයුතු කර ඇතැයි මාධ්‍ය ප්‍රක...
රෝග ලක්ෂණ නොමැති සහ සුළු රෝග ලක්‍ෂණ සහිත කොරෝනා ආසාදිතයින් නිවෙස් නිරෝධායනය සහ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය උපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා. එම උපදෙස් මාලාව අනුව : 1.නිවෙස් නිරෝධායනයට යොමු කෙරෙන ආසාදිතයින් පරීක්ෂා කිරීමින් සහය වීම ප්‍රදේශයේ සෞඛ්...
පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ කොරෝනා මළ සිරුරු 22 ක් ඇතුළු මළ සිරුරු 45ක් ගොඩගැසී තිබීමෙන් දැඩි දුර්ගන්ධයක් සමග සෞඛ්‍ය තර්ජනයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෘත ශරීරාගාරයේ තිබෙන අධි ශීතකරණ දෙකෙහි තැන්පත් කර තැබිය හැකි මළ සිරුර සංඛ්‍යාව 12 ක් පමණක් බවත් අනෙක් සියලු ම...
දේශිය දැනුම සහ ජනශෘති විශේෂඥ මතුගම සෙනෙවිරුවන් විසින් රචිත “දේශීය ආහාර සහ දිවි පැවත්ම” නමින් වු කෘතිය ඊයේ කොබ්බෑකඩුව ගොවි පරියේෂණ ආයතනයේදි එළිදැක්විය. ජාතික විද්‍යා පදනම මගින් දේශිය දැනුම් පද්ධතියක් සොයා යෑම සඳහා ගනු ලැබු උත්සහායේදි කරන ලද ගවේශණයන් ගේ ප්‍රථිපලයක් ලෙස මෙමෙ ග් ...
නිදහස සොයන ස්වදේශිකයෝ - සභ්‍යත්ව සංකථන 10 📌ජනාධිපතිගෙ ගැසැට්ටුව යථාර්තයක් කළ හැකිද? 2021.08.07 දින සවස 7.30ට zoom තාක්ෂණය ඔස්සේ මුලසුන දෙසුම - පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුසාසක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍ය ඉදුරාගාරේ ...
සජබ පාර්ලිමේන්තු මංත්‍රී තිස්ස අත්තනායක විසින් පුද්ගලික පනතක් ලෙස 2021 අගෝස්තු මස 03 වන දින ඉදිරිපත් කරන ලද 2021 ජූලි මස 20 දින පළ කළ ගැසට් පත්‍රයේ පළ කරන ලද මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳව "ලංකා ලීඩ්ස් නිවුස්" වෙබ් අඩවිය ගෝලීය ශ්‍රී ලාංකික ...
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා කොරෝනා ආසාදිත යයි තහවුරු වී ඇති අතර පසුගියදා ගුරු විදුහල්පති විරෝධතාවයටද සහභාගි වී ඊට සහයෝගීතාවය දක්වා ඇති බවද වාර්තා වේ. ඔහුගේ සමාජ ජාල ගිණුමේ පළ කර ඇති ඡායාරූප මගින් පසුගියදා තංගල්ල නගරයේ පැවති විරෝධතාවයකට ඒ මහතා එක්ව සිටින ...
ඊයේ(06) දින ජනාධිපති මාධ්‍යය කේන්ද්‍රයේදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ පවසා සිටියේ ගොවීන්ට බෙදා දීම සඳහා කාබනික සම්භවයක් තිබෙන නයිට්‍රජන් අඩංගු රසායනික පොහොර රටට ආනයනය කිරීමට කටයුතු කරණ බවයි. නමුත් මුදල් අමාත්‍යයවරයා විසින් ...
පසුගියදා පැවැති ගුරු උද්ඝෝෂණයට සහභාගි වීමෙන් පසුව මහපාරේ ගමන් කිරමින් සිටියදී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් පිරිසක් විසින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යය බල මණ්ඩලයේ කැඳවුම්කරු අත් අඩංගුවට ගන්නා ආකාරය දැක්වෙන දර්ශන පුද්ගලික රූපවාහිනී නාලිකාවක් මගින් ප්‍රසිද්ධ කෙරුණි. ...
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමට සහ රාජ්‍යය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්‍යයක්ෂක ජනරාල්වරයාට බලපෑම් කළ හැකි බලවත් මානව හිමිකම් සංවිධානයක් පිහිටුවීම සඳහා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ...
රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනා කොවිඩ් වයිරසය ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වීමත් සමග ප්‍රතිකාර කිරීම සඳහා රෝහලේ හදිසි අනතුරු අංශයත් වෙන් කර ඇති බව වාර්තා වේ. මේ වන විට රෝහලේ වාට්ටු 4ක් කොවිඩ් රෝගී දරුවන් වෙනුවෙන් වෙන්කර ඇති අතර කොවිඩ් ආසාදිත දරුවන්ගේ සීඝ්‍ර ...
මේ වන විට ශ්‍රී ලංකාවේ කිරි පිටි වෙළඳ පොළේ වැඩිම කොටස හිමි ප්‍රසිද්ධ සමාගමක් විසින් ආනයනය කළ කිරි පිටි මෙ ටො 2000ක් නිදහස් කර ගැනීමෙන් තොරව කොළඹ දකුණ ජාත්‍යයන්තර පර්යන්තයේ (CICT ) තබාගෙන සිටින බව වාර්තාවේ. එසේ ප්‍රමාදවීම නිසා ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් මිලියන...
මේ වනවිට රටේ පවතින තත්ත්වය අනුව දෛනිකව හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සැබෑ ප්‍රමාණය නොවන බවත් සැබෑ ආසාදිතයින් සංඛ්‍යාව ඊට කිහිප ගුණයකින් වැඩි බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිකල පවසනවා. සෑම පැයකටම තිදෙනෙකු වැනි...
රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින්ට වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ නිවසේදී ම ප්‍රතිකාර ලබාදීමේ වැඩසටහනක් එළැඹෙන සඳුදා (09) සිට ආරම්භ කිරීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවය. මේ...
චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා 20 ලක්ෂයක් අද (06) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ. ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1869 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් එන්නත් තොගයක් අද උදෑසන 9.20ට පමණ මෙරටට රැගෙන ආ බවයි. අනතුරුව...
පොලිස් ආරංචි මාර්ග වලට අනුව හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ තිබු සී සී ටී කැමරා 16 ක් පරීක්ෂා කළ ද ඉෂාලිනි දැරිය ගිනි තබාගත් බව කියන දර්ශන හා ගින්න නිවු බව කියන දර්ශන එහි කිසිදු සී. සී ටී. වී. කැමරාවක සටහන් වී තිබී නැති බව කියවේ. සිද්ධිය සම්බන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...