කොළඹ පොලිස් මෘත ශරීරාගාරය තුල මේ වන විට 25කට ආසන්න ප‍්‍රමාණයක් මෘතදේහ තැන්පත් කර ඇති බව වාර්තා වේ. ඒ හේතුවෙන් මේ වන විට තාවකාලික ශීතාගාර වල කොරෝනා මෘතදේහ තැන්පත් කරමින් සිටින බවද වාර්තා වේ.
මේ අතර රෝහල් ආරංචි මාර්ග පවසන්නේ රට පුරා රෝහල් කිහිපයකම මෘත ශරීරාගාර සිය ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...