පසුගියදා පැවැති ගුරු උද්ඝෝෂණයට සහභාගි වීමෙන් පසුව මහපාරේ ගමන් කිරමින් සිටියදී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් පිරිසක් විසින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යය බල මණ්ඩලයේ කැඳවුම්කරු අත් අඩංගුවට ගන්නා ආකාරය දැක්වෙන දර්ශන පුද්ගලික රූපවාහිනී නාලිකාවක් මගින් ප්‍රසිද්ධ කෙරුණි.
මේ පිළිබඳව ලංකා ලීඩ් වෙබ අඩවිය වෙත අදහස් දක්වන පොදු මහජනයා සඳහන් කරන්නේ මෙවැනි තකතීරු ගොන් වැඩ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වැනි ක්‍රියාවක් බවත් එසේ නැතහොත් ආණ්ඩුව අමාරුවේ දැමීමට යම් නිළධාරියෙකු විසින් කරණ ලද කුමන්ත්‍රණයක් විය හැකි බවත්ය.
https://fb.watch/7cAUpgMGi6/
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
මේ පින්තූරයේ පෙනෙන පරිදි එහි නිල ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරියෙක්ද සිටිනවා