දැනට අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොවිඩි-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ අනූව එම මහතා අගුනකොලපැලැස්ස කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඔහුව යොමු කිරීමට කටයුතු කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
රන්ජන් පෙරේදා (04) අඟුනකොලපැලස්සේ සිට මීගමුවේ සිය නැන්දනියේ මළ ගෙදර පැමිණ තිබුණේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පිට රන්ජන් රාමනායක අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ වසර 04ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් විඳිමින් හිඳී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...