රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනා කොවිඩ් වයිරසය ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වීමත් සමග ප්‍රතිකාර කිරීම සඳහා රෝහලේ හදිසි අනතුරු අංශයත් වෙන් කර ඇති බව වාර්තා වේ.
මේ වන විට රෝහලේ වාට්ටු 4ක් කොවිඩ් රෝගී දරුවන් වෙනුවෙන් වෙන්කර ඇති අතර කොවිඩ් ආසාදිත දරුවන්ගේ සීඝ්‍ර වැඩිවීමත් සමග රෝහලේ තවත වාට්ටු වෙන්කිරීමට සිදුවනු ඇතැයි වෛද්‍ය දීපාල් පෙරේරා පවසා සීටියි.
මේ අතර කොවිඩ් ආසාදිත දරුවන් සඳහා රාජගිරිය ආයූර්වේද රෝහල තුළ වාට්ටු කීපයක් ලබා දී ඇති අතර එහි යටිතල පහසුකම් නංවාලීම මේ වනවිටත් සිදුකරමින් පවතින බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...