ඊයේ(06) දින ජනාධිපති මාධ්‍යය කේන්ද්‍රයේදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ පවසා සිටියේ ගොවීන්ට බෙදා දීම සඳහා කාබනික සම්භවයක් තිබෙන නයිට්‍රජන් අඩංගු රසායනික පොහොර රටට ආනයනය කිරීමට කටයුතු කරණ බවයි.
නමුත් මුදල් අමාත්‍යයවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව H S අංක 31.02 සිට 31.05 දක්වා ඇති සියළු පොහොර වර්ග රසායනික පොහොර වර්ග වේ. ඒ අනුව ලේකම් වරයාගේ ප්‍රකාශය බොරුවක් බොරුවක් බව එළිවේ. නමුත් H S අගය 31.01 යටතේ විශේෂයෙන්ම නයිට්‍රජන් මිශ්‍ර කළ කාබනික පොහොර ආනයනය කළ හැක.
මේ සම්බන්ධව අදහස් දක්වන විද්වතුන් පවසන්නේ අනාගතයේදී අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කොට රසායනික පොහොර මිශ්‍ර කළ කාබනික පොහොර ආනයනය කිරීමට ඉඩ කඩ සැලසෙන බවයි.එවැනි දෙවැනි කාණ්ඩයේ පොහොර ආනයනය කිරිම රසායනික පොහොර ආනයනය කිරීමට වඩා භයානක දූෂිත ජාවාරමක් බවද ඔවුහු අවධාරණය කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...