මේ වන විට ශ්‍රී ලංකාවේ කිරි පිටි වෙළඳ පොළේ වැඩිම කොටස හිමි ප්‍රසිද්ධ සමාගමක් විසින් ආනයනය කළ කිරි පිටි මෙ ටො 2000ක් නිදහස් කර ගැනීමෙන් තොරව කොළඹ දකුණ ජාත්‍යයන්තර පර්යන්තයේ (CICT ) තබාගෙන සිටින බව වාර්තාවේ.
එසේ ප්‍රමාදවීම නිසා ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් මිලියන 70කට ආසන්න ප්‍රමාණයක් ගෙවීමට තිබියදී නිදහස් කර ගැනීම පමා කරන්නේ ආනයන බදු තවදුරටත් අඩු කර ගැනීම සඳහා බව වාර්තාවේ.
මේ වන විට කිරි පිටි මිළ වැඩි කිරීම සඳහා රජය අවසර ලබා නොදෙන බැවින් මෙසේ බදු සහන ලබා ගැනීමට අදාළ සමාගම උත්සහා කරණ බව වාර්තා වේ. සමාගමේ උසස් නිලධාරියෙකුට අනුව නව මුදල් අමාත්‍යයවරයා යටතේ මෙම සමාගම එසේ බදු සහනයක් බලාපොරොත්තු වන බව ද කියවේ. කෙසේ වුවද මිල වැඩි කිරීමට ඉඩ නොදීම පිළිබඳව අදාළ සමාගම බන්දුල ගුණවර්ධන මහතාට දොස් පවරණ බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...