දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමට සහ රාජ්‍යය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අධ්‍යයක්ෂක ජනරාල්වරයාට බලපෑම් කළ හැකි බලවත් මානව හිමිකම් සංවිධානයක් පිහිටුවීම සඳහා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කටයුතු කර ඇති බව වාර්තාවේ.

එම කෙටුම්පත 2021 අගෝස්තු මස 03 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති බවද වාර්තාවේ. එහෙත් පනතට අදාල ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ දිනය 2021 ජූලි මස 20 ලෙසයි.

තිස්ස අත්තනායක මහතාට මෙම පනත ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ ඇමති අලි සබ්‍රි මහතාගේ අනුමැතිය ලැබී ඇති බවද වාර්තා වේ.

අදාල පනත සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විශ්ලේශයන් පවසා සිටින්නේ අධිකරණ ඇමති වරයාගේ අනුග්‍රහයෙන් තිස්ස අත්තනායක මහතා ඉදිරිපත් කරණ මානව හිමිකම් සංවිධානය සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පසුගියදා කැනඩාවේ සම්මත වූ සහ අමෙරිකාවේ කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත්වූ යෝජනාවල දිගුවක් බවයි.

මානව හිමිකම් සංවිධානය ස්ථාපිත කිරීමේ පනත් කෙටුම්පත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More