චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා 20 ලක්ෂයක් අද (06) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.
ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1869 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් එන්නත් තොගයක් අද උදෑසන 9.20ට පමණ මෙරටට රැගෙන ආ බවයි.
අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 865 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් ඉතිරි එන්නත් තොගය දිවයිනට රැගෙන විත් තිබේ.
රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ සයිනොෆාම් පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීම සඳහා මෙම එන්නත් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...