කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසා සිටියේ ත්‍රිකුණාමල වරාය, තෙල් ටැංකි සහ එහි අක්කර තිස්තුන්දහසක් ඇමෙරිකාවට බදුදීම සඳහා ආණ්ඩුව කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත්කර ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ ...
ත්‍රීරෝද රථ රියදුරන් විසින් රාත්‍රී කාලයේ දී මගීන් රැගෙන යෑමේ දී විමසිලිමත්ව කටයුතු කළ යුතු බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, මගීන් ලෙස ත්‍රීරෝද රථයට ගොඩවෙන පුද්ගලයින් ඇතැම් විට අප...
කොරෝනා ආසාදිතයන් ඉහළ යාම හේතුවෙන් නෙළුව නගරයේ සියලුම වෙළෙදසැල් වසා දැමිමට තිරණය කර තිබෙන බව නෙළුව වෙළඳ සංගමය ප්‍රකාශ කරයි. නෙළුව වෙළෙද සංගමය සඳහන් කරන්නේ වෙරස ව්‍යාප්තිය පාලනයට සහාය දීම සදහා දින තුනක කාලයක් සියළු වෙලද සැල් වසා දැමිමට තිරණය කල බවයි. ඒ අනූව, අද සිට 11 වනදා දක්වා...
කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ සේවය කරන කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය. කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පෙර අසාදිතයන් 02 දෙනෙකු හමුවිම නිසා එම මුලස්ථාන...
කොවිඩ් රෝගීන් සඳහාම ප්‍රතිකාර කෙරෙන හෝමාගම මූලික රෝහලේ ද උපරිම ධාරිතාවට ළඟා වී ඇතැයි රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා අද (08) සඳහන් කළේය. වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ, මේ අවස්ථාවේ දී ඇතුළත් වන රෝගීන්ගේ විශේෂත්වයක් දකින බවය. මේ අතර, කොළඹ...
2021-08-07 ඊයේ දින රාත්‍රී 8 සිට 8.25 දක්වා 97.4 සංඛ්‍යාත ඔස්සේ කොළඹට විසුරුවා හැරෙන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවයේ විකාශය වූ “Culture of Islam” නැමති වැඩසටහනකදී අන්තවාදී ඉගැන්වීම් වක්‍රව සිදුකල බව සම්ප්‍රධායික මුස්ලිම්වරු සඳහන් කර සිටිනව...
වෙළදපොලේ ගෘහස්ත ලාෆ් ගෑස් නොමැතිවීම හේතුවෙන් පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වීම වැලැක්වීම සඳහා ගෑස් සිලින්ඩරය ආපසු ලබාගෙන ඒ සඳහා පාරිභෝගිකයන්ගෙන් ලබාගෙන ඇති තැන්පතු මුදල ආපසු ගෙවීමට වැඩපිළිවෙලක් යොදන ලෙස දන්වමින් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා වෙළඳ ...
මහරගම විද්‍යාකර පාරේ පිහිටි කාන්තාවන් පමණක් ජීවත්වන නිවසකට අයුතු ලෙස බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකුට සහ ඔහුගේ සහචරයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වී නොමැති බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා. මෙම අයුතු ඇතුල්වීම පිළිබඳව න...
අධ්‍යාපන ලේකම්වරයා ව්සින් මීට පෙර ගුරු - විදුහල්පතිවරුන් සේවයට කැඳවීමට ගෙන තිබූ තීරණය වෙනස් කරමින් නිවසේ සිට ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් සිදුකරන ලෙස දන්වමින් සියලුම අධ්‍යාපන නිලධාරීන් වෙත ලිපියක් නිකුත් කර ඇති බව වාර්තාවේ. අධ්‍යාපන ලේකම්වරයා නිකුත් කළ එම ලිපියට අනුව ...
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ඉදිරි දින කිහිපයේ තත්වය අනුව දින කිහිපයකට රට වසා දමන්නට ඇතැම් විට සිදුවනු ඇතැයි පවසා සිටී. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පවතින තත්ත්වය අනුව රට වසා තැබීම ලෙහෙසි කටයුත්තක් නොවුනද වස...
අද දෙරණ "BIG FOCUS වැඩසටහන සමඟ එක්වෙමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා සිටියේ මෙරට තුළ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි. ඔහු පෙන්වා දෙන්නේ, දෛනිකව වාර්තා වන නව ආසාදිතයින් ඉහළයාම හේතුවෙන් ආසාදිතයින් ප්‍රත...
කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යළි සීමා කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව දින 4 ක් පමණක් සේවා කටයුතු සිදු කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කර සිටියි
මිරිහාන, නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත සහ බම්බලපිටිය යන ප්‍රදේශ ආශ්‍රීතව යම් පිපිරීමක් සිදුවීමට ඉඩ ඇති බවට සමාජ මාධ්‍යජාලවල මෙන්ම අන්තර්ජාලය ඔස්සේ මේ වන විට ව්‍යාජ පුවතක් නිර්මාණය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්ප...සමාජ ජාල මාධ්‍ය තුළ ප්‍රචාරණය වන ව්‍යාජ පුවතක් පිළිබඳව පොලීසියෙන් දැනුම් දීමක්!
August 8, 2021 12:08 pm
පවතින ඩෙල්ටා ව්‍යාප්තිය පිළිබඳව විශේෂ පර්යේෂණයක් සිදු කරමින් එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනය පෙන්වා දෙන්නේ එන්නත් ලබාගත් පුද්ගලයින් හරහාද මෙම ඩෙල්ටා ප්‍රභේදය වෙනත් පුද්ගලයින්ට බෝවීම සඳහා බලපෑම් ඇති කළ හැකි බවයි. කෙසේ වෙතත් මෙම තත්ත්වය වඩාත් තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් ඉලක්ක ගත...
කොරෝනා ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය කර ගැනීමට නොහැකිව රාගම ශික්ෂණ රෝහලේ මෝචරිය හා ඉන් පිටත ගොඩගැසී තිබේ. එහි මෘතදේහ විස්සක් පමණ මෙසේ ගොඩගැසී ඇතැයි රෝහල් හදිසි මරණ පරීක්ෂකවරයා සඳහන් කරයි. දේහයන් ආදාහනය කිරීමට නියමිත ආදාහනාගාර කිහිපයක් අක්‍රීය වීමත් සමග මෘත දේහ තවදුරටත් ...
දැනට පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක් අද (06) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිද සංශෝධනය කෙරෙන බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම...
වෘත්තියෙන් පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවෙකු වන ෂම්මි උයනගේ මහතා , පසුගියදා යෞවන සහ ක්‍රීඩා කටයුතු අමාත්‍යය නාමල් රාජපක්ෂ මහතා විසින් වෙනත් රටවල්ට සංචාරය කරමින් තොරතුරු තාක්ෂණ වෘත්තීන්හි නියැළෙන “ඩිජිටල් සංචාරකයන්”වැඩි වැඩියෙන් ගෙන්වාගත යුතුයි පැවසීම සම්බන්ධයෙන් දීර්ඝ විග්‍රහයක් ...
රට බරපතල විදේශ විනිමය අර්බූදයකට මුහුණ දී සිටියදී රාජ්‍යය වානිජ නීතිගත සංස්ථාව හරහා වෙඩි නොවදින හෙල්මට් 10,000ක් විදේශීය රටකින් ආනයනය කිරීමට ඇමති බන්දුල ගුණවර්ධන මහතා අවසර දී ඇතැයි වාර්තා වේ. එම ආනයනය සඳහා අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා විසින් භාන්ඩාගාරය හරහා ඩොලර් මිලියන 10ක ඇපකරයක්...
මේ වන විට ශ්‍රී ලංකාව වෛරස වසංගතය හේතුවෙන් පත්ව තිබෙන තත්වය සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන එකමුතුවේ මතය විමසා සිටියා. එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර මහතා අදහස් දක්වමින්, "බ්‍රැන්ඩික්ස් පොකුර අවස්ථාවේදී ජනාධිපති...
මේ වන විට පිටරටින් කිරිපිටි ආනයනය කොට විකුණන ප්‍රධාන පෙළේ සමාගම් විසින් ආනයනය කළ කරන කිරිපිටි මෙට්‍රික් ටොන් 2000 වරායෙන් නිදහස් කර ගැනීමෙන් තොරව සිල්ලර මිල වැඩි කිරීම හෝ බදු අඩු කිරීමක් සිදු කරන ලෙස රජය සමග කේවල් කරන බව වාර්තා වේ. ඔවුන් එසේ කියා කරන්නේ ආණ්ඩුවේ යම් පිරිස්වල ආසිර්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...