මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ඉදිරි දින කිහිපයේ තත්වය අනුව දින කිහිපයකට රට වසා දමන්නට ඇතැම් විට සිදුවනු ඇතැයි පවසා සිටී.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පවතින තත්ත්වය අනුව රට වසා තැබීම ලෙහෙසි කටයුත්තක් නොවුනද වසංගතයෙන් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා කෙටි කාලයකට රට වසා දැමීමට සිදු වනු ඇති බවද පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...