දේශීය පුවත්

මේ වන විට පිටරටින් කිරිපිටි ආනයනය කොට විකුණන ප්‍රධාන පෙළේ සමාගම් විසින් ආනයනය කළ කරන කිරිපිටි මෙට්‍රික් ටොන් 2000 වරායෙන් නිදහස් කර ගැනීමෙන් තොරව සිල්ලර මිල වැඩි කිරීම හෝ බදු අඩු කිරීමක් සිදු කරන ලෙස රජය සමග කේවල් කරන බව වාර්තා වේ.

ඔවුන් එසේ කියා කරන්නේ ආණ්ඩුවේ යම් පිරිස්වල ආසිර්වාදයෙන් බවට ද චෝදනා එල්ලවෙයි.
මීට පෙර ද එම සමාගම විසින් කිරිපිටි ආනයනය අත්හිටුවන බවට රජය බියගන්වා මිල වැඩි කිරීමක් සහ බදු සහන ලබා ගත් බවට චෝදනා එල්ලවේ.

කෙසේ වෙතත් ලංකා ලිඩ් විසින් සිදුකළ වෙළඳපල සමීක්ෂණයක පැහැදිලි වූයේ වෙළඳපොල තුළ එවැනි කිරිපිටි හිඟයක් නොමැති බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More