මේ වන විට ශ්‍රී ලංකාව වෛරස වසංගතය හේතුවෙන් පත්ව තිබෙන තත්වය සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන එකමුතුවේ මතය විමසා සිටියා. එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර මහතා අදහස් දක්වමින්,
“බ්‍රැන්ඩික්ස් පොකුර අවස්ථාවේදී ජනාධිපති තුමා නිසි පියවර ගත් නිසා එය පාලනය කරගත හැකි වුනා.ඊට පසුව රෙදි පිළි වෙළෙඳන්ගේ සහ නුවර එලිය හෝටල්කරුවන්ගේ ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් අවුරුදු පොකුර නිර්මාණය කළා. නමුත් බොහෝ අදි මදි කොට කෙසේ හෝ යම් පියවරක් කෙසේ හෝ යම් පියවරක් ගත් නිසා එයද පාලනය කර ගත හැකි වූවා.එහෙත් කවුරු කෙසේ කීවත් රට වසන්න දෙන්න නැහැ කියන ජනාධිපති තුමා වඩා බලවත් පුද්ගලයන් හජ්ජි පොකුර නිර්මාණය කළා.ඉන් පසුව හෝ විද්වතුන්ගේ හඬට කන්දී මොළය පාදාගත්තා නම් හජ්ජි පොකුරක් නිර්මාණය කළා. ඉන් පසුව හෝ විද්වතුන්ගේ හඬට කන්දී මොළය පාදාගත්තා නම් හජ්ජි පොකුරත් පාලනය කළ හැකිව තිබුණා. නමුත් එන්නත් ගැන වැඩි විශ්වාසය තබා වෛරසය අවතක්සේරු කළ නිසා දැන් එන්නත පරදවා වෛරසය ඉදිරියට ගියා.දැන් අපි ඉන්නේ ඉතා භයානක තැනක. දැන්වත් බලධාරින් මොලය පාදා ගන්නේ නම් මහජනයා ගෙන් සමාව ලැබෙයි. තවත් පමා වුවහොත් ආර්ථිකය ගැන කියමින් වෛරසය පාලනය කිරීමට නිවැරැදි තීන්දු තීරණ ගැනීමට ඉඩ නොදෙන අයට අනාගතයේදී විශාල වන්දියක් ගෙවීමට සිදු වේවි.” යනුවෙන් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...