කොරෝනා ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය කර ගැනීමට නොහැකිව රාගම ශික්ෂණ රෝහලේ මෝචරිය හා ඉන් පිටත ගොඩගැසී තිබේ.
එහි මෘතදේහ විස්සක් පමණ මෙසේ ගොඩගැසී ඇතැයි රෝහල් හදිසි මරණ පරීක්ෂකවරයා සඳහන් කරයි.
දේහයන් ආදාහනය කිරීමට නියමිත ආදාහනාගාර කිහිපයක් අක්‍රීය වීමත් සමග මෘත දේහ තවදුරටත් නරක් වෙමින් තිබේ.
රාගම රෝහලේ මියගිය පුද්ගලයන්ගේ සිරුරු 215 ක් පමණ ආදාහනය කරන ලද ආදාහනාගාරය දින කිහිපයක් තිස්සේ කැඩී යාම මෙම තත්ත්වයට බලපා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...