දේශීය පුවත්

වෘත්තියෙන් පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවෙකු වන ෂම්මි උයනගේ මහතා , පසුගියදා යෞවන සහ ක්‍රීඩා කටයුතු අමාත්‍යය නාමල් රාජපක්ෂ මහතා විසින් වෙනත් රටවල්ට සංචාරය කරමින් තොරතුරු තාක්ෂණ වෘත්තීන්හි නියැළෙන “ඩිජිටල් සංචාරකයන්”වැඩි වැඩියෙන් ගෙන්වාගත යුතුයි පැවසීම සම්බන්ධයෙන් දීර්ඝ විග්‍රහයක් කරමින් පවසා සිටින්නේ “ඩිජිටල් සංචාරකයන්” යනු ලැප්ටොප් පරිගණකයක් කරේ දමාගෙන, යාමට සහ ඒමට ගුවන් ටිකට් පතක් අතැතිව, යාන්තමට සතියකට දෙකකට පමණක් වියදම් කිරීමට සෑහෙන මුදලක් අතැතිව ශ්‍රී ලංකාවට පැමිණෙන “දුප්පත්” සංචාරකයන් පිරිසක් බවයි.

ෂම්මි උයනගේ මහතා අවධාරණය කරන්නේ “ඩිජිටල් සංචාරකයන්” පැමිණෙන්නේ රටේ “සංචාරය” කිරීමට නොව රස්සාවක් කිරීමට බවත් ඔවුන්ට සල්ලි ම අවශ්‍ය නැති බවත් නවාතැනක් සහ ආහාරයට යමක් දුන් විට ඔවුන්ගෙන් බොහෝ වැඩ කරවා ගත හැකි බවත්ය. උයන්ගේ මහතාට අනුව “ඩිජිටල් සංචාරකයන්” ශ්‍රී ලංකාවේ පරිගනක උපාධිධාරීන්ට බරපතල හානියක් සිදුකරණු ලබයි.

සම්පූර්ණ ලිපිය…

නාමල් ඇමතිතුමාගේ ඩිජිටල් ටුවරිස්ට්ලා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More