ජංගම එන්නත්කරණය අද (12) සිට ආරම්භ වන අතර, එමගින් කොළඹ දිස්ත්‍රික්කයේ නිවෙස්වල සිටින වයෝවෘධ පුද්ගලයින් සහ විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් ඇතුළු එක්තැන්ව සිටින පුද්ගලයින් සඳහා මෙම වැඩසටහන යටතේ එන්නත්කරණය කිරීම ක්‍රියාත්මක වන බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි. ඒ අනුව ම...
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා වූ නිරෝධායන ක්‍රමවේදය නැවත වරක් සංශෝධනය කර තිබේ. ඒ අනුව සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ ශ්‍රී ලාංකිකයින් සහ ද්විත්ව පුරවැසියන් මෙරටට පැමිණීමට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හෝ සිවි...
ලංගම සේවකයන්ට කළුතර රියැදුරු පුහුණු පාසලේදී ප්‍රතිකාර ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන ඇතුළු සියලු අංශවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙසිය අසූ පස් දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පැවසීය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පි...
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මාහචාර්ය සුනෙත් අංගම්පොඩි මහතා පවසා සිටින්නේ වහාම ශ්‍රී ලංකාවට ඇඳිරි නීතිය පැනවුවහොත් ඉදිරි දින 20 තුළ සිදුවන අතිරේක කොරෝනා මරණ 1200ක් වළක්වා ගත හැකි වනු ඇති බවයි. එහිදී ඔහු පෙන්වා දෙන්නේ රට වසා දැමීමට තවත් දින පහක් තමාද වුවොත් අවම වශයෙන් පුද්ගලයන් 700 ද...
නිදහස සොයන ස්වදේශිකයෝ - සභ්‍යත්ව සංකථන 11 📌සහන ලබා දිය යුත්තේ දේශිය කිරි ගොවියාටද? බහුජාතික සමාගම්වලටද? 2021.08.14 දින සවස 7.30ට zoom තාක්ෂණය ඔස්සේ 📌මුලසුන දෙසුම - පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුසාසක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යන අංශයේ අංශාධිපති මහචා...
රට පුරා ගැබිණි මාතාවන් ලක්ෂ 2කට ආසන්න සංඛ්‍යාවක් සිටියද මෙතෙක් එන්නත ලබාගෙන ඇත්තේ 3000ක පමණ පිරිසක් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සදහන් කරයි. මෙම තත්ත්වය අතිභයානක බවත්, යම් හෙයකින් සංකූලතා හට ගැනීමෙන් පසු දැඩ...
පී.සී.ආර් පරීක්ෂණයක් සදහා පෞද්ගලික අංශයට අය කළ හැකි උපරිම මිල රුපියල් 6,500 ක් සහ ඇන්ටිජන් පරීක්ෂණයක් සදහා උපරිම මිල රුපියල් 2,000 ක් ලෙස මිල නියාමන ගැසට්ටුව හෙට නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි. සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්&...
කොවිඩ් මෘතදේහ භූමදානය කිරීම සඳහා නැගෙනහිර පළාතේ මඩකලපුවේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ වෙන් කර තිබූ සොහොන් භූමිය පිරී අවසන්ව ඇති හෙයින් අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම් ප්‍රදේශයේ නව භූමියක් තෝරාගෙන ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික අංශයේ අධ්...
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසා සිටින්නේ සෑම පැයකටම කොවිඩ් ආසාදිත පුද්ගලයින් 05 දෙනෙකු මියයන තත්ත්වයක් මේ වනවිට රටතුළ නිර්මාණය වී ඇති බව යි. එහි උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතාට අනුව දෛනිකව වාර්තාවන ආසාදිතයින් මෙන් කිහිපගුණයකින් වැඩිපිරිසක් සමාජය තුළ සිටි. මේ...
සෞඛ්‍ය අංශ නිකුත්කරන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාලේඛණ සහ දත්ත සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇත්තේ ගැටලුකාරී තත්ත්වයකි. එවන් පසුබිමක සත්‍ය දත්ත කුමක්ද යන්න පිළිබඳව ද මතුව ඇත්තේ ගැටලුවකි. ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 7,000කට වැඩි පිරිසක් නිසි අධීක්ෂණයක් ...
ගුරු-විදුහල්පති වෘත්තීය සමිති පවසා සිටින්නේ ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමට අදාළ යෝජනා ඉදිරිපත්කිරීමට පත්කළ කැබිනට් අනුකමිටුව මෙතෙක් තමන්ට සාකච්ඡාවක් ලබාදී නොමැති බවයි. කෙසේ වුවද වැටුප් විෂමතාවයට එරෙහිව ගුරුවරු සහ විදුහල්පතිවරු දිවයින පුරා සංවිධානය කළ උද්ඝෝෂණ හා පෙළපාලි මේ වනවිට සම්පූර්ණ...
කොවිඩ් වසංගතය හේතුවෙන් රට තුළ උද්ගතවී ඇති වාතාවරණය පිළිබඳව අනාවරණය කරමින්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍යය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යවරියගේ සහ කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යවරියගේ උපදෙස් මත කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා තීන්දු තීරණ ගන්නා ලෙ...
අභිනව මුදල් ඇමතිවරයා විසින් කිරි පිටි ආනයනය සඳහා බදු සහන ලබා දීම පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන මතය විමසන ලදී. එහිදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර මහතා " මේක මුදල් අමාත්‍යාංශය සහ කිරිපිටි ආනයනික සමාගම් පූර්ණ අවබෝධයෙන් යුතුව සෙල...
රජය බදු ඉවත් කළත් කිරිපිටි ආනයනය කිරීමට හැකියාවක් නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමය පවසන්නේ ඉවත් කළ බද්දෙන් කිරිපිටි කිලෝවක පාඩුව රුපියල් 100 ක් පමණ පියවා ගත හැකි බවයි. කෙසේ වෙතත්, එක් කිරිපිටි කිලෝවකින් තවදුරටත් රුපියල් 200 ක පමණ පාඩුවක් සිදුවන බව ඔවුන් පෙන්වා දෙනව අතර මෙම...
ප්‍රධාන කැබිනට් ඇමති තනතුරුවල වෙනසක් සිදුවීමට සැලසුම් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි. වාර්තාවන ආකාරයට සෞඛ්‍යය, අධ්‍යාපන, සංචාරක, ජනමාධ්‍ය, වැවිලි කර්මාන්ත, සහ සංචාරක අමාත්‍යාංශවල මෙම වෙනස සිදුවීමට නියමිතව තිබේ ඒ අනුව දැනට සෞඛ්‍ය ඇමති...
මාරාන්තික ඉබෝලා වෛරසයට සමාන ‘මාබර්ග්’ (Marburg) නම් තවත් දරුණු වෛරස ප්‍රභේදයක් අප්‍රිකාවෙන් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම වෛරසය වවුලන්ගෙන් සම්ප්‍රේෂණය වන බවත් පසුගිය අගෝස්තු 02 වන දින දකුණු දිග ගුබේඩෝ ප්‍රාන්තයේ...
කොවිඩ් මෘතදේහ භූමදානය කිරීම සඳහා නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම්හි නව භූමියක් තෝරාගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කළේ ඉරක්කාමම්හි ඇති මෙම නව භූමිය අක්කර තුනක වපසරියකින් යුතු...
ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් රුසියාවේ නිෂ්පාදිත ” ස්පුට්නික් V” එන්නත් මාත්‍රා තොගයක් අද (11) අලුයම දිවයිනට රැගෙන විත් තිබේ. ඒ අනුව එන්නත් මාත්‍රා 15,000ක ප්‍රමාණයක් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන...
තිස්ස අත්තනායක මහතා විසින් පාර්ලිමේන්තුවට පුද්ගලික යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මානව හිමිකම් සංවිධාන පනත් කෙටුම්පතට එරෙහිව ගෝලීය ශ්‍රී ලංකා සංසදය සහ ජාතික සංවිධාන එකමුතුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොණු කර ඇති බව වාර්තාවේ. ඒ අනුව අදාළ කෙටුම්පත සම්බන්ධව රටට කරුණු...
හොරණ සිට පානදුර දක්වා ධාවනය වෙමින් පැවති බස් රථයක ගමන් ගනිමින් සිටි කාන්තාවක අසුන්ගෙන සිටියදී ම මියගොස් ඇතැයි පානදුර දකුණු පොලිසිය කියයි. පානදුර පොලිසිය පැවසුවේ, අද පස්වරු 5.40ට පමණ අදාළ කාන්තාවගේ මළ සිරුර පානදුර රෝහලට භාර දුන් බවය. එම කාන්තාව පානදුර, අළුබෝමුල්ල, ජනප්‍රිය මාව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...