දේශීය පුවත්

නිදහස සොයන ස්වදේශිකයෝ – සභ්‍යත්ව සංකථන 11
📌සහන ලබා දිය යුත්තේ දේශිය කිරි ගොවියාටද? බහුජාතික සමාගම්වලටද?
2021.08.14 දින සවස 7.30ට zoom තාක්ෂණය ඔස්සේ
📌මුලසුන දෙසුම – පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුසාසක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි.
දෙසුෙම්
📌 පනස්හයේ දරුවෝ සංවිධානයේ සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා.
📌 පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශිල වික්‍රමනායක මහතා
‍📌 වෘත්තිකයිගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල පෙරේරා මහතා
📌 ජේ්‍යෂ්ඨ පශු වෛද්‍ය කිර්ති කුමාර මහතා
————————————————-
Topic: සහන ලබා දිය යුත්තේ දේශිය කිරි ගොවියාටද? බහුජාතික සමාගම්වලටද? සභ්‍යත්ව සංකථන 11
Time: Aug 14, 2021 07:30 PM
Join Zoom Meeting
https://us02web.zoom.us/j/85253902991…
Meeting ID: 852 5390 2991
Passcode: 827971



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More